Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයේ අකුරු කියවන්න බැරිද..? මෙන්න ගැජට් එක. Part 2 9





සෑම් | 9/06/2010 | , ,


මෙන්න මම ඔයලට තවත් ගැජට් එකක් අරගෙන අවා මේ ගැජට් එකන් වෙන්නේ..අපේ බ්ලොගයට ලිපි බලන්න එන අපේ යලුවොන්ට ලිපි වල අකුරු පෙනවා අඩුයි නම් කියවන්න අමාරු නම්..මේ ගැජට් එක හරහා ඔවුන්ට තමන්ට ලිපියේ අකුරු  පෙන සයිස් එකකට ෆොන්ට් එක හදා ගන්න පුලුවන්....ඉතින් ඔයලත් ආසනම්, මේ ගැජට් එක බ්ලොගයට දා ගන්න...මම පහල කියල තියෙන විදියට වැඩ ටික කරන්න..එ වගෙම මම මේ ගැජට් එක වගේ තවත් ලිපියක් ලිව්වා..එක බලන්න කැමති අය මෙන්න මෙතනින්  යන්න.


පලමුව ඔයලා Layout >> Page Element >> Add a gadget >> "Html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එකක copy කරගෙන ඔයාලා "Html/java script" එකට past කරන්න.




<center><a href="javascript:ts('body',1)"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSlzwoAYyZ3mjKeADEnv8HeMZMF1osG0gj-fSwCp1CgbtB86UcRZS9E8moJRtCSKTix1mW0d_250FEi6e_CNiedmPThzRrOzsI3sDQMmbILsJyPs1m6RAviGz-11oe3fgkc-ZFAHt4tIg2/s320/zoom_in.png" title="Larger Font"/></a> <a
href javascript:ts(="body" , -1)><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjYvrN0PCLboWXIU0FOJjsNOce8G9SWyeiyaYVJCn9dBw9RcCvPGp_r2psQ-CzLncJgBkNxP5b53dOBN8tM8e9t1f69mPu06eT2IPy8gvGh4hVm53kwDEd9A9vwpxDjCx3C0XAOFtdkctbF/s320/zoom_out.png" title="Smaller Font"/></a
href></center>
<script src="http://s2.sigmirror.com/files/56461_iproi/font_resizer.js" type="text/javascript">



ඊට පස්සේ "Html/java script" එක Save කරන්න..දැන් වැඩේ ගොඩ..

දැන් ඔයාලගේ බ්ලොගයේ අකුරු කියවන්න ලෙසි.. .
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න

ඔබට ජය.

Fb comments:



9 Comment + :

සංකල්පනා said...

නියම වැඩක් default size option එකත් තිබ්බ නම් කියල වැඩක් නෑ. මේක wordpress ‍වලත් පුළුවන් ද?

Anonymous said...

තැන්කූ මතන් මමත් දාගත්ත

NUWAN said...

දිගටම ලියන්න මල්ලි වෑදගත් අපිට.... kaspersky ඈක්ටිව් කරන වෙන විදියක් නෑද්ද බ්ලෑක් ලිස්ට් උනානෙ

Isura Nirmal said...

හොඳ ලිපියක්
.මම බ්ලොග් එක පටන්ගත්තෙ ලඟදි ඒක බලල Comment එකක් තියන්න පුළුවන්නම් ලොකු උදව්වක්.මෙන්න Link එක
http://staryblogger.blogspot.com/
සතුතියි!

කමල් said...

මල්ලි වැඩ හොදයි....තවත් හොදට වැඩේ කරගෙන යන්න...මමත් බොලොග් එකක් කරනවා...ඔය කටිටියගේ වැඩ දැකලා තවත් හොදට කරන්න හිතුවා...නැත්නම් මම ඩැඩෙ අයින් කරලා තිබිබේ....සුබ පැතුමි....

Unknown said...

මක්සා මචාං.......... අරිගතෝ........

Unknown said...

nice work kollo.......

FIRE FIGHTER said...

එල කිරි වැඩ කැලි ටිකක් මචෝ .තියෙන්නේ ඔබ ලග ..අගයන්න ඕනෑ කරුණ කියන්නේ ලෝබ නැතිව එව්වා අපටත් දෙන ඒක ගැන ..ඔන්න මමත් වේද කැලී ටිකක් දා ගත්තා මගේ බ්ලොග් එකටත් තැන්ක්ස් ..මචෝ ..ජයෙන් ජය ..

| සිතක මතක | said...

ඔන්න මමත් දාගත්තා.ගොඩක් ස්තුතියි මචෝ

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා