
කොහොමද කට්ටියට..මම තව සැරයක් ebay එක්ක ගණුදෙනුවක් කරා..වැඩේ නම් හොදින් කෙරුනා..මම මේ සැරේ ගත්තේ Dual Shock USB PC Controller Game Pad Joystick එකක්...තාමත් Computer Games ගහන්නේ නැතුව ඉන්න බැනේ..හික්ස්.:D ඊයේ තාම මට මෙක ගෙදරටම ලැබුනේ.මට හම්බුන Seller නම් ගොඩක් හොද පොරක් පොර මම කියපු විදියටම මේ Joystick එක මට ගෙදරටම එව්වා..නැත්තම් ඉතින් බඩු ලොස් තාමා..මෙක ගන්න මට වියදම් උනේ $5.95 විතරයි..ලංකාවේ...
