Facebook Youtube linkedin Twitter feedburner Skype Me

ඔටෝමැටික් ක්‍රමයට කොම්පියුටර් හීලෑ කිරිම.. 2





සෑම් | 6/09/2010 |


තමන් පරිගනකයෙන් ඉවත්ව යන විට එයට අගුලු වැටිමටත්,නැවට පරිගනකය ලගට එන විට එය ක්‍රියාත්මක විමටත් පුලුවන් ක්‍රමයක් දැන් තිබේ.. යුඑස්බි වයර්ලස් සෙකියුරිටි(USB Wirless security Lock) ලොක් කියා හදුන්වන මේ උපාංගය(Pc Lock USB Reccever) සම්බන්ධ කොට එය ක්‍රියාත්මක වන වැඩසටහන පලමුවෙනන් පරිගණකයට ඉන්ස්ට්‍රොල් කල යුතුය..ඉන් පසුව තමා ලග තබාගත යුතුය අනෙක් කොටස(Pc Lock Transmitter) සාක්කුවේ දමා ගන්නට හෝ යතුරු කැරැල්ලේ එල්ලා තබා ගන්නට පුලුවන..


දැන් එහි ඇති බොත්තම ඔබා මෙය ක්‍රියාත්මක කල විට පරිගණකයට මිටර් දේකක ලග ප්‍රදේශයක සිටින විට එය ක්‍රියාත්මකව තිබේ..පරිශිලයා පරිගණකයෙන් මිටර් දෙකක් ඈතට ගිය විට පරිගණකයට ඉබේ අගුලු වැටේ..පරිශිලයා ඇතට ගොස් නැවත කොම්පුටරය ලගට එන විට නැවතත් එය පණ ගැන්වේ..
මේ උපාංගයේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලොර්ඩ් කරන වෙලවේ මුරපදයක් (Password) අසයි..එය ලබා දි මතක තබා ගත යුතුය..මන්ද යම් හෙයකින් මේ උපාංගයේ තමා ලග අති කොටස නැති වුවහොත් නැවත පරිගණකයේ අගුළු අරින්නට උපකාරි වන්නේ මේ මුර පදය පමණි....

මතක අතුව ඔයාලගේ අදහසක් දිලා යන්න.

Fb comments:



2 Comment + :

Writer3744186549 said...

මේ ගජට් එක ලංකාවෙ විකුනන්න තියෙනවද?
තියෙනවනම් ගාන කීයක් විතර වෙයිද ?

සෑම් said...

මම නම් හරියටම දන්නේ නෑ සහෝ..3000 විතර වේයි..

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා