Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයට ලොග් වන ඊමේල් එක වෙනස් කරන්න ඔනේද..?දන්නේ නැත්තම් මේ පැත්තට එන්න 14





සෑම් | 6/24/2010 |


ඔන්න කට්ටියටම වැදගත් වන ලිපියක් ගෙනාවා...මම හිතනවා මේක කට්ටියටම ගොඩක් වැදගත් වේයි කියලා..මේකයි වැඩේ ඔයලගේ බ්ලොගයට ලොග් වෙන ඊමෙල් එක ඔයාලා වෙනස් කරන්න දන්නවාද?.එක කර ගන්න දන්නේ නැති අය ඉන්නවද.?.එහේනම් ඔන්න මම කට්ටියට කියලා දෙන්නම් කොහොමද එක වෙනස් කරන්නේ කියලා..එකට පහල තියෙන විදියට ඔයලා වැඩ ටික කරන්න...

පියවර 1. Dashboard >>  Settings >>Permissions යන්න..

පියවර 2. ඉට පස්සේ ඔයලා  ADD AUTHORS යන්න Click කරන්න..


පියවර 3. ADD AUTHORS Click කරපුවාම පුංචි TeX box එකක් Open වෙනවා එතනට ඔයාල දාන්න බාලපොරොත්තු වන  ඔයාලගේ අලුත් ඊමෙල් ලිපිනය දෙන්න..(Invite more people to write to your blog ) ඉට පස්සේ Invite යන්න Click කරන්න..

පියවර 3. දැන් ඔයලා අලුතෙන් හදපු ඊමේල් Account එකට ලොග් වෙන්න..එතකොට ඔයාලට පෙනයි ඔයාලගේ අඩවියෙන් ඊමෙල් එකක් අවිත් තියෙනව..ඊමෙල් එක Open කරල..එකේ Link එක Click  කරන්න..

පියවර 4. දැන් ඔයාලට පෙනෙයි..ඔයලගේ බ්ලොගයට ලොග් වෙන්න..ඊමෙල් එකයි,රහස් කේතයි  ඉල්ලනවා..එතනට ඔයාලගේ අලුත් ඊමෙල් එකයි..රහස් කේතයි දෙන්න.කේතය සදහා අලුතෙන් හැදු ඊමෙල් Account එකට ලොග් වෙන කේතය  දෙන්න..ඉට පස්සේ Log වෙන්න..

පියවර 5. ඉට පස්සේ ඔයාලට පෙනෙයි ඔයාලගේ බ්ලොගයට අලුතෙන් හදපු ඊමෙල් එකෙන් ලොග් වෙන්න පුලුවන් කියලා..දැන් අපි කලින් අපේ අඩවියට ලොග් උන ඊමෙල් ලිපිනය අයින්  කරන්න ඔනේ..එකට ඔයාලා දැන් අඩවියෙන් Sign out වෙලා..කලින් ඊමෙල් ලිපිනයෙන් ඔයාලගේ අඩවියට ලොග් වෙන්න..

පියවර 6.  දැන් නැවත ඔයලා  Dashboard >>  Settings >>Permissions යන්න..දැන් ඔයාලට පෙනේවි පහල තියෙනෙ රූපේ විදියට ඔයාලගේ අලුත් ඊමෙල් ලිපිනය Active වේලා තියෙනවා...


පියවර 7.දැන් අපිට තව දෙයක් කරන්න තියෙනවා..ඔයාලගේ අලුත් ඊමෙල් එකට ඔයාලගේ බ්ලොගයේ  Admin තැනදෙන්න ඔනේ..එකට.කරන්න තියෙන්නේ ඔයාලගේ අලුත් ඊමෙල් ලිපිනයට එහා පැත්තෙන් තියෙන ( grant admin privileges ) යන්න Click කරන්න..ඉට පස්සේ ඔන්න අපේ අලුත් ඊමෙල් ලිපිනය  ඔයාලගේ බ්ලොගයේ Admit තැන ලැබුනා..දැන් ඔයලාට කරන්න තියෙන්නේ පරන ඊමෙල් ලිපිනය ඉවත් කරන්න..එකට කරන්න තියෙන්නේ ඔයාලගේ කලින් Admit එකට එහා පැත්තෙන් තියෙන  Remove යන්න click කරන්න..



දැන් වැඩේ ගොඩ...දැන් ඔයලා බ්ලොගයට ලොග් වෙනකොට අලුතෙන් හදපු ඊමෙල් එකෙන් බ්ලොගයට ලොග් වෙන්න පුලුවන්...

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය.





Fb comments:



14 Comment + :

Kasun said...

ado sirawatama meka mama hama thanama hewwa..thibbe na..sthuthi machan

Anonymous said...

මමනම් ඔක දන්නවා මම ඔහොම ගිහිල්ලා තමා හැමෝගෙම බ්ලොග් හදලා දෙන්නේ
සැම් ඔයාගේ බ්ලොගය එල

සෑම් said...

@Nadun

එල මචන්...සමහර අය මේක ගැන නැ..දන්නේ නැති අයට මේ ලිපිය ගොඩක් වටියි කියලා මම හිතනවා..ස්තුති සහෝ ඔයගේ කොමන්ට් එකට..ගොඩක් ස්තුති..

සෑම් said...

@Kasun
ස්තුති සහෝ...

Anonymous said...

මෙන්න මේ PON** නදුන් කාරය ආයෙත් ඇවිත්. මුව නම් දුම්මල ගහලවත් එලවන්න බෑ.

සෑම් said...

@Anonymous

කව්ද සහෝ....

කොඩී said...

ස්තූතියි සහෝ... හැබැයි මෙහෙම කලාම අපි follow කරපු බ්ලොග්ස් අලුත් account ekatath ලැබෙනවද???? :j

සෑම් said...

@කොඩී

එක නම් මම Check කරේ නැ මචෝ...මම හිතන විදියට Follow ටික නැති වේයි නේ..එක හරියටම කියන්න බැ...

කොඩී said...

@සෑම්

ඒ ඔක්කොම නැති වෙනවා වගේ. මම බැලුවම නම් තිබ්බේ නෑ. ඒක තමයි එකම අවුල :s

සෑම් said...

@කොඩී

අම්මට සිරි....එහෙමද...මරා සින් එක..මම ඔය වගක් දැන ගෙන හිටියෙ නැ බන්.....අපරාදේ උඹ මාරු කරේ ඊමෙල් එක....

කොඩී said...

@සෑම්

මාරු කරාට පරන එක අයින් කලේ නෑ. අලුත් එකෙන් බැලුවම මුකුත් බ්ලොග්ස් නෑ. ඒක හින්දා පරණ එක තාම තියෙනවා :b

සෑම් said...

@කොඩී

එල මචන් එල..උඹ වේලාවට කලින් ඊමෙල් එක අයින් කරලා නෑ..එල එල...

සිව්පෙතියා | Suren එන්. Semage said...

Godak Sthuthi macho. Wedagath deyak. Kalin me wede karaganna beruwa hena pissuwak keliya. thanks Macho.

Ravindu Sasanka said...

මට මේක කරගන්න බැරුව හිටියෙ.. Thanksss ආ....

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා