Facebook Youtube linkedin Twitter feedburner Skype Me

මුහුනු පොතේ Like බොත්තම අපේ අපේ බ්ලොගයේ ලිපි වලට දාමු 9





සෑම් | 6/04/2010 | , ,

අද මම ඔයාලට දෙන්න යන්නේ තවත් බ්ලොග් වල රහසක්..කට්ටියටම මම එක දැන් කියන්නයි යන්නේ.ඔයලා කැමති අතිනේ මුහුනු පොතේ like බොත්තම අපේ ලිපි වලට දාගන්න..එක හරිම ලේසි වැඩක්..කට්ටියටම මේක ඔයාලගේ බ්ලොග් එකේ ලිපි වලට දාගන්න ඔනේ නම් මේන්න මේ විදියට වැඩ ටික කරන්න ගන්න ඔනේ  Demo
  1. පලමුව ඔයාලා Layout >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..
  2.  දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට  ලැබේයි සේර්ච් බාර් එකක්..එතන <div class='post-header-line-1'/> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ code එක Higlightවෙලා තියෙනවා පෙනෙයි..
දැන් එතනට මෙන්න මේ code එක past කරන්න

<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<iframe allowTransparency='true' expr:src='&quot;http://www.facebook.com/plugins/like.php?href=&quot; + data:post.url + &quot;&amp;layout=standard&amp;show_faces=false&amp;width=100&amp;action=like&amp;font=arial&amp;colorscheme=light&quot;' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:450px; height:40px;'/>
</b:if>

ඉට පස්සේ මෙන්න මෙ code එක <data:post.body/> සේර්ච් බාර් එකට  past කරලා මේ code එකට එහා පැත්තින් පහල තියෙන code එක past කරන්න..

  <b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<iframe allowTransparency='true' expr:src='&quot;http://www.facebook.com/plugins/like.php?href=&quot; + data:post.url + &quot;&amp;layout=standard&amp;show_faces=false&amp;width=100&amp;action=like&amp;font=arial&amp;colorscheme=light&quot;' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:450px; height:40px;'/>
</b:if>


දැන් Tamplate එක Save කරන්න..

 Save Template 

දැන් ඔයලාගේ ලිපියට මුහුනු පොතේ  like බොත්තම තියෙනවා..අපේ වැඩේ සාර්ථකයි...මතක ඇතුව comment පාරක් දිලා යන්න..ඉදිරියෙදි තවත් maxxa ලිපි මම ගේනවා..රැදිලා ඉන්න මගෙත් එක්ක..

Fb comments:



9 Comment + :

Writer3744186549 said...

අනේ මචෝ උඹට පින් සිද්ද වෙනව. අර ට්‍රික්ස් ගන්ටර් කියන එකා මේක දාල තිබ්බ. කිසි දෙයක් තෙරෙන්නෙ නැහැ, ඒ වුනාට උඹ නම් නියමෙට කියා දෙනව. තෑන්ක් යූ සෝ මච්. උඹේ බ්ලොග් එකට සම්මානයක් දෙන්න ඕනෙ

සෑම් said...

@ගාමින්ද ඉෂාර

හි හි ..මට මොන සම්මානද මලයෝ..ඔයාලට මොනවා හරි වැදගත් ලිපියක් දිලා එකට ලැබෙන Comments තාමා මට ලැබෙන එකම සම්මානය,සතුට...ස්තුති ඔයාගේ comment එකට සහෝ..

Unknown said...

නියමෙට වැඩ.... ගාමින්දය කිව්ව කතාව හරි. තව ඩිංගෙන් අර ට්‍රික්ස් හන්ටර් මාගේ බ්ලොග් එක හන්ට් කරනවා. සෑම්ගෙ එක එළ කිරි වගේ වැඩ...

සෑම් said...

@Pramod Indunith | ප්‍රමෝද් ඉන්දුනිත්

හික්ස්......එල එල ..ස්තුති සහො....ඔයාගේ කොමන්ට් එකට...

Anonymous said...

maxxa එල සෑහෙන්න වටිනව.

සෑම් said...

@Buddhi_Kasun

ස්තුති Buddhi සහො ඔයාගේ කොමන්ට් එකට...

සිව්පෙතියා | Suren එන්. Semage said...

Thanx yalu. dagaththa.

Unknown said...

thanks ඒක නියෙමෙට වැඩ කලා

Anonymous said...

නියමයි මල්ලි. ජය පතනවා උඹට.. !

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා