Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයේ පහල ඉදන් උඩට යන්න හරි ලෙසි.. 15





සෑම් | 6/14/2010 |

මම ඔයාලට මේ දෙන්න යන්නේ තවත් අලුත් ගැජට් එකක්..මේකෙන් ඔයාලට ඔයාලගේ ලිපි බලන අයට පහසුවක් වෙනවා...ඔයලා ලිපියක් බලාගෙන පහලට කියවගෙන යනවිට නැවත ඉහලට යාමට උවමනා යුන විට මේම ගැජටය හරහා වේගවත් ලෙස ඉහලට යමට පුලුවන්..ඔයාලත් කැමති නම් මේක දා ගන්න මම පහල කියලා තියෙන විදියට කරන්න..

පියවර 1. Dashboard >> layout >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න.

පියවර 2. දැන් ඔයලා </body>  කොඩ් එක හොයගන්න.

පියවර 3. දැන්  මම පහල දිලා තියෙන කොඩ් එක </body>  කොඩ් එකට පහලින් Past කරන්න

<a href='#' style='position: fixed; bottom:5px;Right:5px;' title='ඉහලට යන්න ක්ලික් කරන්න'><img src='http: ඔබගේ පිංතුරයේ ලිපිනය' style='border: none;'/></a>
</html>


පියවර 4. ඔබගේ පිංතුරය සදහා පහත පිංතුරවල  link එක copy කරගෙන ඔබගේ පිංතුරයේ ලිපිනය කියා ඇති තැන past කරන්න ..

























පියවර 5. දැන් Template එක Save කරන්න..   Save Template 


මතක ඇතුව ප්‍රතිචාරයක් දිලා යන්න ..සිංහල ලිවිම සදහා යුනිකොඩ් එසැණින් පරිවර්තනය බාවිතා කරන්න..

Fb comments:



15 Comment + :

Anonymous said...

හ්ම්...... අලුත් ගැජටි එකක්.... අත්හා බලමු... ස්තූතියි......

සෑම් said...

@ wath... ඔව් මචෝ මේක ටිකක් අලුත් ගැජට් එකක්..ඔයත් දා ගන්න බලන්න..ස්තුති යාලුවා ඔයාගේ අදහසට..

Unknown said...

මැක්සා.. නියම බ්ලොග් එකක් ..... දිගටම ලියන්න සුබාසිරි......!!!!

blog archive එක පොඩ්ඩක් වෙනස් කරන්න.. එතකොට ගොඩක් ලෙසියෙන් පෝස්ට් වලට යන්න පුලුවන්....!! තව word verification එකත් අයින් කරානම් මල් හතයි....!!

සෑම් said...

@මහසෝණා..ස්තුති යාලුවා..ඔයාගේ Comment එකට..ඔයාලගේ අදහස් මට ලොකු ශක්තියක්..

රත්නේ said...

ෆට්ට........

සෑම් said...

@අච්‍චා..ස්තුති යලුවා..

Writer3744186549 said...

මචන් මේක වැඩ කරන්නෙ නැහැ නෙ. Also Body එකේ කොතනටද ඕක දාන්නෙ?

සෑම් said...

@ගාමින්ද ඉෂාර

</body> මෙන්න මේ කොඩ් එක හොයා ගන්න සහෝ..ඉට පස්සේ එකට පහලින් මේ කොඩ් එක copy,pastකරන්න..එතකොට වැඩේ ගොඩ..<a href='#' style='position: fixed; bottom:5px;Right:5px;' title='&#3465;&#3524;&#3517;&#3495; &#3514;&#3505;&#3530;&#3505; &#3482;&#3530;&#3517;&#3538;&#3482;&#3530; &#3482;&#3515;&#3505;&#3530;&#3505;'><img src='http://lh6.ggpht.com/_RduEq9ylLDc/TBZN0lcZt9I/AAAAAAAAAa8/hzEY0PqMddU/s1600/sammgeadaviya%20%283%29.png' style='border: none;'/></a>
</html>

Namila said...

tx tx.. ;)

සෑම් said...

@Namila

එල මචන්..

Unknown said...

thnxx wewaa...

Unknown said...

ජල්බරියයි. ඔයාගෙම මෙ වගෙ කලින් එකත් තිබිල දැම්මා. පස්සෙ මෙක හම්බුනෙ. මෙක දාන්න ගිහින් කෙලවුනා. කලින් එකෙ script එකටමද මෙක වැඩ කරන්නෙ?

Tharindu Chathuranga said...

thank youu saam machan siravata elama ela gadget 1ka thankx

pavithra weerapperuma said...

මයියේ ඔකේ යටට දීල තියෙන html ක්ලෝස් ටැග් එක ඔනි නෑනේද??? ඒක දාල ක්‍රාම වැඩ නෑ. ඒක අයින් කොරාම වැඩ.

Unknown said...

Thanku wewaaaaaaaaa

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා