Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ Comment වලට දැන් පිංතුරයක් (Gravatar) 5





සෑම් | 6/09/2010 |

 ඔයලා බලනවා ඇති මම මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා...මෙන්න මෙකයි කතාව..ඔයලා තවට් අඩවියකට ගිහින් Commnent එකක්  දානකොට ඔයාලගේ එහා පැත්තින් ඔයාලගේ බ්ලොගයේ පිංතුරය පෙනවද? නැතිනම් කිසිවක් පෙන්නේ නැද්ද..? ඔයලා ආසද තමන්ටම කියලා Photo එකක් දාගෙන Comment (Gravatar) එකක් හදා ගන්න...ඔන්න මම එහෙනම් කට්ටියට කියලා දෙන්න ලැස්ති... එහෙනම් කට්ටියම මම කියලා දෙන විදියට වැඩේ කරන්න..

පියවර 1. අපි පලමුව Gravatar අඩවියට යන්න ඔනේ..එකට මෙන්න මෙතන Click කරන්න..

පියවර 2. අපි දැන් මේ අඩ්වවියට බැදෙන්න ඔනේ එකට  "Log in/Sign up  යන්න click කරන්න.


මතක තියා ගන්න ඔයලා Comment කරන්න ගන්න ඔනේ එක ඊමෙල් ලිපිනයකින් බව..එම ලිපිනය අනිවාර්යෙන් "Log in/Sign up වෙනකොට දෙන්න ඕනේ..අපි Log in/Sign up වෙලා වෙන ඊමෙල් ලිපිනයකින් comment කරහොත් ඔයලාගේ Photo එක නොපෙනන බව හොදින් මතක තියා ගන්න...

තවත් දෙයක් Worldprss බ්ලොග් අඩවි බාවිතා කරන අයට Gravatar අඩවියට Register වෙන්න උව්මනවක් වෙන්නේ නැ..මොකද  Worldprss බ්ලොග් අඩවියෙන්ම ඔවුන්ට මෙම පහසුකම ලබා දි ඇති නිසා..ඔවුන්ට ඇත්තේ Worldpress අඩවියට Log වන Email එක හා password එක දි Log විම පමණි..




පියවර 3..Worldpress හා Blogger  අඩවි ඇති දෙගොල්ලොන්ම ඉන් පසු මෙහෙම කරන්න..My Account" යන්න දැන් "Manage My Gravatars"තොරන්න..




ඉට පස්සේ Display avatar  එකට ඔයාලා කැමති Photo එකක් දෙන්න..දැන් ඔයාලට ඕන අඩවියකට ගිහින් Comment පාරක් දාන්න පුළුවන් ඔයලා ගේ කැම්ති Photo එකත් සමග...

කට්ටියටම මොනවද මේ ගැන හිතෙන්නේ...මතක ඇතුව Comment පාරක් දාන්න ඔයාලගේ Gravatar..එකත් එක්කම..හොදේ...



Fb comments:



5 Comment + :

Aravinda Prasanna said...

ඔන්න මචෝ මමත් එකක් හදා ගත්තා.
බොහොම ස්තූතී ...

සෑම් said...

එලම තමා මචො...ස්තුති Comment එකට..

radika said...

thank U wewa

knightrider said...

මම හිතන විදිහට මාර වටින බොලොග් එකක් මේක හැබැයි comment අඩු ඇයි කියල හිතා ගන්නවත් බෑ. සැම් මචෝ මම නම් කොමෙන්ට් වරද්දන්නේ නෑ. හැබැයි එකම නමෙන් නෙමෙයි තියෙන්නේ. ඔබට බොහොම ස්තුතියි.

Tharanga Darshana said...

Thanks

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා