Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයේ Comment ගණන් කරනය දැන්ම බ්ලොගයට දා ගන්න.. 12





සෑම් | 6/23/2010 |



ඔන්න මම කට්ටියට දෙන්න යන්නේ තවත් පට්ට ගැජට් එකක්..මම හිතනවා මේකට අස අය ඔයාලාගේ බ්ලොගයටත් මෙක දා ගයි කියලා..හොදයි මේ ගැජට් එක ගැන කියනවනම් මෙකෙන් වෙන්නේ..අපේ බ්ලොගයට අපේ යලුවෝ අවිත් Comment දානකොට Comment එකට එහා පැත්තෙන් පුංචි පින්තුරේක අපේ බ්ලොගයට දාපු Comment එකේ අංකය වැටෙනවා..එ කියන්නේ අපේ ලිපියට දාපු කිවෙනි Comment එකද කියලා..ඉතින් ඔයලාත් මේකට කැමතිනම් මම මෙක දා ගන්න විදිය ඔයාලට කියලා දෙන්නම්..එකට පහල කියලා තියෙන විදියට වැඩ ටික ඔයාලා කරන්න..

පියවර 1. Dashboard >> layout >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක්
දෙන්න..දැන් මම පහල දිලා තියෙන කොඩ් එක හොයා ගන්න

<b:loop values='data:post.comments' var='comment'>

ඉට පස්සේ <b:loop values='data:post.comments' var='comment'>
 කොඩ් එකට උඩින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,Past කරන්න..


<script type='text/javascript'>var CommentsCounter=0;</script> <!--COMM-NUM-STARTS-->


පියවර 2. දැන් ඔයලා මේන්න මේ කොඩ් එක හොයා ගන්න
<data:commentPostedByMsg/>
මේ කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,Past කරන්න...


<!--COMM-NUM-STARTS-->
<span class='comm-num'>
<a expr:href='data:comment.url' title='Comment Link'>
<script type='text/javascript'>
CommentsCounter=CommentsCounter+1;
document.write(CommentsCounter)
</script>
</a>
</span>
<!--COMMNUM-STOPS-->


පියවර 3. දැන් ඔයලා </head> කොඩ් එක හොයා ගන්න..</head> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,Past කරන්න..


<!--COMM-NUM-STARTS-->
<style type="text/css">
.comm-num a:link, .comm-num a:visited {
color: white !important;
text-decoration: none !important;
background: url(http://i50.tinypic.com/egx3t3.jpg) no-repeat;
width: 50px;
height: 48px;
float: right;
display: block;
margin-right: 5px;
margin-top: -15px; /*comments-counter position*/
text-align: center;
font-family: 'Century Gothic','Lucida Grande',Arial,Helvetica,Sans-Serif;
font-size: 15px;
font-weight: normal;
}

.comm-num a:hover, .comm-num a:active {
color: gray !important;
text-decoration: none !important;
}
</style>
<!--COMM-NUM-STOPS-http://saamgeadaviya.blogspot.com-->



දැන් Tempalate එක Save කරන්න.. Save Template 


වැදගත්
ඔයලාගේ කොමන්ට් වල අංකය පෙන්වන්න කැමති Image ඒකක් අරගෙන එතනට Image එකේ URL එක දෙන්න..

පහල තියෙන ඔයලා කැමති පිංතුරයක URl එක කොපි කරගෙන ඉහත කොඩ් එකේ රතු පාටින් ඇති තැනට Copy ,Past කරන්න..




දැන් ඔයාලගේ බ්ලොගයටත් Comment ගණන් කරනයක් තියෙනවා..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය..

Fb comments:



12 Comment + :

Unknown said...

එල එල.. මැක්සා.... ෆට්ට බන් සිරා..................!! :b :b

ජංජාල චාමර said...

එලකිරි!! :e

සෑම් said...

@මහසෝණා

ස්තුති මචෝ...

සෑම් said...

@ජංජාල චාමර

එල එල..ස්තුති සහෝ..

රත්නේ said...

මචං මගේ BLOG එකේ Edit HTML වල කෝඩ් එක නෑනේ..Templates එකේ අවුලක්ද? අනේ කියල දියන් Bro!!!

සෑම් said...

@අච්‍චා

මචෝ මම උබේ අඩවියට ලොග් වෙලා බැලුවා...ටෙම්පා ගේ අවුලක් වගේ..බන්..මොකඩ මේ කොඩ් 2ක අනිවා තියෙන්නේ ඔනෙනේ....

<b:loop values='data:post.comments' var='comment'>

<data:commentPostedByMsg/>

රත්නේ said...

අනේ මචෝ මට උදවු කරපං, මගේ එකේ නැත්තේ පියවර 2ට අදාල cord එක.අනිත් ඒවා තියනවා.ඒ cord ඒක එන්න ඔන කොයිහරියටද? මම ඒ cord ඒක manually add කරගත්තට කමක් නැද්ද? මගේ ඒකේ post එකක් දාද්දිත්
error ඒකක් ඒනවා ඒකනිසා වෙන්න ඇති....

සෑම් said...

@අච්‍චා

මචෝ මෙන්න මේ කොඩ් එක තියෙන්වද බලපන් HTML වල
<data:comment.author/>

රත්නේ said...

අනේ නෑ බන් මම 10 පාරක් විතර හෙවුවා..
my email: clakshan89@gmail.com

සෑම් said...

@අච්‍චා

මචෝ උබේ Template එක Downlord කරලා මට එවපන්..මම හදලා දෙන්නම්..මේ මගේ ඊමෙල් එක..මෙකට template එක එවපන්..

sameera.dragon@gmail.com

පීවර් said...

එලම තමා. මාර ගති. ස්තූතියි සෑම්ට. :a

සෑම් said...

@පීවර්

එල එල..ස්තුති පීවර් සහෝ..

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා