Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ බ්ලොගයේ Comments වලට YAHOO Eemoticons අමුත්තෝ දාගන්න විදිය දැන ගමු. 8





සෑම් | 6/18/2010 |



ඔන්න මම කට්ටියට තවත් දගලන අමුත්තෝ වගයක් ගෙනාවා..ඔයලා බලනවා ඇති මම මොකද මේ එක දිගට ලිපි දෙන්නේ කියලා..එකට ප්‍රශ්නයක් තියෙන්වා යාලුවනේ..මම ඉතින් ජංජාලේ පැත්තට log වෙන්නේ Weekly Delight දාගෙනනේ එක නිසා එක ඉවර වෙන්න කලින් මගේ සෙට් එකට මොනවා හරි වැදගත් ලිපි ටිකක් දිලම මට ජංජාලෙන් කැපෙන්න පුලුවන්නේ..එක නිසා පොදි බැදගෙන ලිපි ගේනවා..ඉතින් මේ අමුත්තෝ ටිකත් නරකම නැ..මේකත් ඔයාලගේ බ්ලොගයේ comments වලට දාගන්න පුලුවන්..එකට මම ඔයාලට පහල කියලා දිලා තියෙන විදියට වැඩ ටික කරන්න....

පියවර 1. Dashboard >> layout >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න

පියවර 2. දැන් ඔයලා මෙන්න මේ කොඩ් එක හොයගන්න..<p class='comment-footer'>

එක හොයාගත්තම පහල තියෙනවා වගේ කොඩ් එකක් ඔයලාගේ බ්ලොගයේ තියෙන්වද බලන්න..


<p class='comment-footer'>
<b:if cond='data:post.embedCommentForm'>
<b:include data='post' name='comment-form'/>
<b:else/>
<b:if cond='data:post.allowComments'>
<h3><a expr:href='data:post.addCommentUrl'
expr:onclick='data:post.addCommentOnclick'>
<data:postCommentMsg/></a></h3>
</b:if>
</b:if>
</p>
</b:if>


පියවර 3. දැන් ඔයාලා උඩ තියෙන කොඩ් එක තියෙනවානම් ඔක්කොම Delete කරන්න..ඉට පස්සේ මම පහල දිලා තියෙන කොඩ් එක එතනට copy,past කරන්න.


<p class='comment-footer'>
<b:if cond='data:post.embedCommentForm'>
<div style='-moz-background-clip: -moz-initial; -moz-background-origin: -moz-initial; -moz-background-inline-policy: -moz-initial; width: 369; text-align: left; border: 1px solid #cccccc; padding: 5px; background: #eeeddf; height:86'>
<b>
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/21.gif' width='18'/> :))
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/71.gif' width='18'/> ;))
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/5.gif' width='18'/> ;;)
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/4.gif' width='18'/> :D
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/3.gif' width='18'/> ;)
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/10.gif' width='18'/> :p
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/20.gif' width='22'/> :((
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/1.gif' width='18'/> :)
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/2.gif' width='18'/> :(
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/8.gif' width='18'/> :X
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/12.gif' width='18'/> =((
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/13.gif' width='18'/> :-o
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/7.gif' width='20'/> :-/
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/11.gif' width='18'/> :-*
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/22.gif' width='18'/> :|
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/35.gif' width='24'/> 8-}
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/100.gif' width='31'/> :)]
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/102.gif' width='44'/> ~x(
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/104.gif' width='30'/> :-t
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/66.gif' width='18'/> b-(
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/62.gif' width='18'/> :-L
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/14.gif' width='34'/> x(
<img border='0' height='18' src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/24.gif' width='30'/> =))
</b>
</div>
<b:include data='post' name='comment-form'/>
<b:else/>
<b:if cond='data:post.allowComments'>
<a expr:href='data:post.addCommentUrl' expr:onclick='data:post.addCommentOnclick'><data:postCommentMsg/></a>
</b:if>
</b:if>
</p>
</b:if>



පියවර 4.දැන් ඔයලා හොයාගන්න </body> කොඩ් එක.....කොඩ් එක හොගත්තට පස්සේ...මම පහල දිලා තියෙන කොඩ් එක එකට පහලින් කරන්න..


<script src='http://rethna30.googlepages.com/smiley.js' type='text/javascript'/><noscript><a href="http://introblogger.blogspot.com" target="_blank"><span style="font-size: x-small;">Add Smilies</span></a></noscript>


පියවර 5.දැන් ඔයලා template එක save කරන්න.. Save Template 

දැන් ඔයලගේ බ්ලොගයට ඇව්ත් දාන comments වලට පුංචි අමුත්තෙක් එකතු කරන්නත් පුලුවන්..

මතක ඇතුව මේ ලිපියට ඔයාලගේ ප්‍රතිචාරයක් දෙන්න...
ඔබට ජය.

Fb comments:



8 Comment + :

අරවින්ද said...

නියමයි මචං.ඒක නෙවේ මේකට දාන්න පුලුවන් yahoo imotions විතරද?skype imotions දාන්න ක්‍රමයක් එහෙම නැද්ද? :P

සෑම් said...

@අරවින්ද
පුලුවන් මචන් Weekly Delight ඉවර උනේ නැත්තන් දැන්ම දාන්නම්...:b

පීවර් said...

:e :l :a .......

සෑම් said...

@පීවර්

එල සහෝ.. :l :m

Gayan Warnaka Withanage said...

mage add eka damma eka gana mata harima santhoshai.aththemma obata thanks..........good luck
hondata nagala yana wedak...........go head.........bye....thanks again...

සෑම් said...

@Gayan Warnaka Withanage

එක සුලු දෙයක් සහෝ...:d

අකුණ. said...

නියමය් ලොක්කා.
:b

හිම කුමාරි said...

ලස්සනයි.. ස්තූතියි.. :)

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා