Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයටම කියලා Favicon එකක් දා ගන්න.. 19





සෑම් | 6/22/2010 |



ඔන්න කට්ටියට අද මම තවත් බ්ලොග් රහසක් ගෙනවා..මම හිතන විදිය මේ වැඩේ කරන්න ගොඩක් දෙනක් දන්නවා...මම හිතනවා මේ ගැන දන්නේ නැති අය මේ වැඩේ කරගයි කියලා...හොදයි මේ වැඩේ ගැන කියනවනම් මෙකන් වෙන්නේ අපිටම කියලා බ්ලොගයට Favicon එකක් හදා ගන්න එකයි..ඔයලා බ්ලොගයට ලොග් වෙනකොට Search Bar එකේ තියෙන්නේ Blogger Favicon එකක්..එතනට වැටෙන්න ඔයලා කැමති Favicon එකක් හදා ගෙන දාන්න පුලුවන්..එහෙනම් මේ වැඩේ කරගන්න දන්නේ නැති අය මම පහල කියලා තියෙන විදියට වැඩේ කරන්න..

මුලින්ම අපිට Favicon එක සදහා බාවිතා කරන්න Icon එකක් හදා ගන්න ඔනේ..එකට ඔයලා Phothoshop මෘදුකාංගයෙන් ඔයාලා කැමති විදියේ Image එකක් නිර්මාණය කරන්න..නැතිනම්  ඔයාලා කැමති  Image එකක් එකක් ගන්න...
ඉට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපි තොර ගත්ත image එක Ico එකක් කර ගන්න..එකට මම මේ දිලා තියෙන අඩවියට ලොග් වෙලා  (Online icon generator) ඔයාලගේ image එක දිලා , එක ico විදියට හදා ගන්න.

ඉට පස්සේ On line, Favicon එක හදා ගත්තට පස්සේ එක ඔයලගේ Hard එකට Save කරගන්න...
දැන් අපිට මේ හදා ගත්ත Ico එක.Image Host කරන අඩවියකට Uplord කරන්න ඔනේ..Blogger අඩවියට .Image Host කරන්න සහය දෙන Picasa Web Album.අඩවියට අපි මේ ico එක uplord කරමු..ඔයාල  Picasa Web Album අඩවියේ Regster වෙලා නැත්නම් ..Regster  වෙන්න ඔන විදිය දැන ගන්න  මම ඒ අඩවිය ගැන ලියපු කලින් ලිපිය කියවන්න.එකට මෙන්න මෙතනින් යන්න...

දැන් ඔයාලා ico එක Uplord කරගත්තට පස්සේ...මම පහල දිලා තියෙන කොඩ් එක හොය ගන්න ..එකට මෙන්න මේ විදියට කරන්න..

පියවර 1. Dashboard >> layout >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න..දැන් මේන්න මේ කොඩ් එක හොයා ගන්න..

<title><data:blog.pagetitle/></title>  

මෙකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක copy,past කරන්න.



<link href=' Your favicon URL' rel='icon'
type='image/vnd.microsoft.icon'/>



පියවර 2. දැන් ඔයලා Uplord කරපු ico එකේ Url එක Your favicon URL තැනට Copy කරගෙන,past කරන්න..

ඉට පස්සේ Tempalate එක Save කරන්න..  Save Template 
දැන් බලන්න ඔයාලගේ අඩවියට ලොග් වෙනකොට ඔයලා දාපු favicon එක තියෙනවද කියලා..

දැන් ඔයාලගේ බ්ලොගයටත් බ්ලොගයටම කියලා Favicon එකක්  තියෙනවා..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය...

Fb comments:



19 Comment + :

Kasun Nadeeshana said...

නියමයි. මාත් දාගන්න ඕනේ. තැන්කු කිව්වා!

සෑම් said...

@Kasun Nadeeshana

එලකිරි සහෝ...ෆට්ට ෆට්ට...
ඔයත් දා ගන්න..ස්තුති ඔයාගේ comment එකට සහෝ..

නිල් අහස said...

:b එල...............................................................

සෑම් said...

@නිල් අහස මමයි

ස්තුති ඔයාගේ comment එකට සහෝ.

Unknown said...

ෆට්ට ෆට්ට... මරු වැඩ කෑල්ල....!! :b :b

සෑම් said...

@මහසෝණා

ස්තුති සහෝ.

Writer3744186549 said...

සහෝ.
මේක වැඩ නැහැ
:P

සෑම් said...

@ගාමින්ද ඉෂාර

අනිවා වැඩ මල්ලෝ....මමත් මෙකම තාමා දාගෙන ඉන්නේ....ඔයට වැඩරුනෙ කොතනද..?

kesh said...

අනේ හරි යන්නෑනේ :s

සෑම් said...

@kesh

අනේ මචෝ වැඩ...ටිකක් බලන්න හරියට ලින්ක් කරලද කියලා

kesh said...

Picasa Web Album එකට ico upload කරන්න බෑලු

සෑම් said...

@kesh

අහ් එහෙමද සහෝ..?? එහෙනම් මේකට Uplord කරන්නකො..අනිවා වැඩ..:e

http://www.flickr.com/

uS said...

Thanks Dude

සෑම් said...

@යු ][ එස්

එක සුලු දෙයක් සහො....ස්තුති කොමන්ට් එකට

Anonymous said...

Picasa Web Album එකට ico upload කරන්න බෑලු

http://www.flickr.com/ එකටත් බෑ. මචෝ උබ කරපු හැටි හරියට කියනවද ?

සෑම් said...

@Anonymous

සහෝ..Picasa වලට නම් Ico වැඩ නැ..මම බැලුවා.එත් අනිවා flickr වැඩ කරනවා ico..මට එක Sure..තව පාරක් බලන්න සහො...

shasheen said...

අනේ බෑ මචො කියපන්කො හරියට

shevon said...

ශා....මරුනෙ නියමෙට වැඩ.thanks මචො

!!!!!!!!!!!!THARINDU JAYASANKA!!!!!!!!!!!! said...

නියමෙට වැඩ.thanks මචො

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා