Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ බ්ලොගයට Google buzz බොත්තම් කවුන්ටරය දා ගමු.. 8





සෑම් | 6/19/2010 | , ,


ඔන්න යාලුවනේ කට්ටියටම අද මම තවත් අලුත් ගැජට් එකක් ගෙනාවා..මෙකෙන් වෙන්නේ අපේ බ්ලොගයේ ලිපි බලන්න  එන යාලුවන් ගණන ගනන් කරනවා..මේ ගැජට් එකට full සප් එක දිලා තියෙන්නේ google සමාගමෙන්..ඉතින් ඔයාලත් කැමතිනම් මෙක ඔයාලගේ බ්ලොගයට දා ගන්න..මම කියලා දෙන්නම්..එකට ඔයලා මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..


මුලින්ම මෙන්න මේ අඩවියට ගොඩ වෙන්න..ඉට පස්සේ..ඔයාලගේ බ්ලොග් වර්ගය තොර ගන්න..ඉට පස්සේ කැමති බොත්තමක් තෝරගන්න..දැන් Get your code ක්ලික් කරන්න..දැන් ලැබෙන කොඩ් එක Copy කර ගන්න..

දැන් ඔයලා  Dashboard >> layout >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න

දැන් ඔයලා මෙන්න මේ කොඩ් එක හොයගන්න..<div class='post-header-line-1'/> ඉට පස්සේ ඔයලා copy කර ගත්ත කොඩ් එක <div class='post-header-line-1'/> පහලින් copy,past කරන්න..

දැන් ඔයලා  මේ කොඩ් එක හොයගන්න. <data:post.body/>...
එක ඉවරවෙන තැනට ඔයලා copy කරගත්ත  කොඩ් එක copy, past කරන්න..

ඉට පස්සේ ඔයලා Template එක save කරන්න.. Save Template 
දැන් බලන්න ඔයලාගේ බ්ලොගයට කවුන්ටරක් තියෙන්වා..ලස්සනයි වැඩේ..


මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය.

Fb comments:



8 Comment + :

LishWish said...

ස්තූතියි මල්ලී.., වැඩේ ගොඩ දා ගත්තා..!!! මම මේක හොය හොයා හිටියේ..! ජයෙන් ජය ම පතනවා..!!!

සෑම් said...

@LishWish
එල කිරි සහෝ වැඩේ ගොඩ නම් එච්චරයි..ස්තුති ඔයාගේ comment ඒකට සහෝ..

Anonymous said...

good nice post :o

සෑම් said...

@Anonymous

ස්තුති..

Unknown said...

ස්තුති.

සෑම් said...

@DReeZone

සුලු දෙයක් සහෝ..

අකුණ. said...

:b

SL NanoHub said...

meka daganna bane
plz help

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා