Facebook Youtube linkedin Twitter feedburner Skype Me

ඔයාලාගේ බ්ලොග් එකෙත් HTML/JavaScript නමක් දෙන්නේ නැතුව Save කරන්න බැරිද.? 26





සෑම් | 6/23/2010 | ,


ඔන්න කට්ටියට අද මම කියන්නේ යන්නේ මට අද උදේ උන වැඩක් ගැන...මම උදේ පොඩ්ඩක් මගේ අඩවියේ වැඩක් නැති  HTML/JavaScript ගැජට් Delete කරලා ,ගැජට් ටිකක් එහාට මෙහාට කරලා හදලා බැලුවා..මම ඔය අතරේ අලුත්  HTML/JavaScript එකක් අරගෙන එකට අලුත් කොඩ් එකක් Past කරලා Save කරන්න හැදුවා..මෙන්න සින් එක කියන්නේ වෙනදා වගේ  HTML/JavaScript  Save වෙන්නේ නැ..මම එක Delete කරලා අනිත් එවාත් එහෙමද බැලුවා..මල කෙලියයි එවත් එහෙමයි...දැන් මොකො කරන්නේ..හැම එකක් Save කරන්න යද්දි Name ( Required field must not be blankඉල්ලනවා...මට නම දෙන්න ඔනේ නැති  HTML/JavaScript  දැන් නම දෙන්න වෙලා..ඔය අතරේ මම නමක් විදියට මෙන්න මේ කොඩ් එක </a>  HTML/JavaScript එකේ නම විදියට දිලා Save කරා...එලම තම වැඩේ ගොඩ..දැන් වෙනදා වගේ නමක් දෙන්නේ නැතුව HTML/JavaScript Save කරන්න පුලුවන්...මම දන්නේ නැ..මේක මට විතරක්ද උනේ කියලා..යාලුවනේ බලන්න ඔයාලටත් මේ කෙස් එක වෙනවද කියලා..ඔයාලගෙත් මෙහෙම කෙස් එකක් වෙනවනම්..මමත් Name විදියට දිපු කොඩ් එක දිලා Saveකර ගන්න...අනිවා වැඩේ ගොඩ...

</a> ,</b>, </p>, </i> ,</h3>



කට්ටියම බලන්න ඔයලගෙත් මෙහම වෙනවද කියලා..
එ වගෙම මේ ලිපියෙන් ඔයාලාගෙත් මේ පිලිබද තිබ්බ ගැටලුව මග හැරුනා නම් ,මට අනිවා මතක් කරලා කියන්න...
ඔබට ජය


Fb comments:



26 Comment + :

Admin - Trix Hunter said...

යාලුවා..මටත් මේ කෙස් එක තිබ්බා..තැන්ක්ස්.. :m

සෑම් said...

@Admin - Trix Hunter

අහ්හ් ඒ කියන්නේ මේ කෙස් එක ඔයාටත් වෙලා..එල එල..සහෝ...දැන් වැඩේ ගොඩ නේ...

TL LANKA said...

එල මටත් මෙක ව්දයක් වෙල තිබුනෙ.ස්තූතියි යාලුව:t

සෑම් said...

@TL LANKA WEB

එල සහෝ..ස්තුති ඔයාගේ කොමන්ට් එකට..

pariganaka said...

This is very useful Thanks!

pariganaka

සෑම් said...

@pariganaka

Thanks bro...

CBTBlogger said...

ඔය ප්‍රශ්නේ මටත් තිබුන මචන්.මාත් ඔය කෝඩ් ගන වඩිය දන්නේ නේනෑ.මම කලේ Alt බටන් එක ඔබාගෙන 255 ගහපු එක.එත කොටත් වඩේ ගොඩ.
ඔයා මේ ගැන කියාදීපු එක හරි වටිනව.

සෑම් said...

@Lasindu Nadishan Tharuka

එල සහෝ...ඔයාගේ කොඩ් එකත් වටිනවා...මේ ප්‍රශ්ණයට දැන් හැමොටම විසදුමක් තියෙනවා..එල එල

කසුන් නදීශන said...

මට නම් තාම ඕක වෙලා නෑ.කෙහොම උනත් තැන්කු වේවා!. අර කෝඩ් එකක් දාන විදිහ ගෙන ලිපියකුත් දාන්න

සෑම් said...

@කසුන් නදීශන

එල සහෝ..ඔයට මේ සින් එක වෙල නැත්නම් කමක් නැ..වෙල තියෙන අයට මේ ලිපිය වැදගත් වෙයි....අනිවා දානවා සහෝ

Anuradhax3 said...

එල මචන්...මටත් මේ කේස් එක තිබ්බා..

සෑම් said...

@Anuradhax3

එල සහො..දන් හරිනේ...මෙ එක නෙවේ..සිංහල බ්ලොග් ලොකයට ඔයාව සාදරයෙන් පිලි ගන්නවා..හොද පට්ට ලිපි ලියපන් මල්ලියා..අනිවා මම එනවා ඔය පැත්තේ...

හෂාන් | Hashan said...

එළ මචං,මාත් අනාථ වෙලා හිටියෙ

MC Gazlan said...

thanks... :e

සෑම් said...

@හෂාන් Hashan

එල එල මචෝ..දැන් ගොඩනේ...පට්ට

සෑම් said...

@ගස්ලාන් පල්ලී

සුලු දේයක් සහෝ...

පීවර් said...

සෑම්ට ස්තූතියි. මටත් ඔය ලෙඩේ තිබ්බ. ඔයා නිසා ඒකෙන් ගොඩ. :b

සෑම් said...

@පීවර්

එල සහෝ...ස්තුති ඔයාගේ comment එකට

Anonymous said...

:o මල් හතයි යාලුවා

සෑම් said...

@දුෂාන් මදුවන්ත විජේසේකර

එල සහෝ...ස්තුති ඔයාගේ comment එකට :d

kesh said...

ගොඩාක් ස්තූතියි..මටත් ඒ ගැටළුව තිබුණා :b

Mr.Lock said...

machan meka wada ne ne :a

රන් said...

තැන්කූ...... මේකත් පොඩ්ඩක් බලන්ට.... :o

රන් said...

http://www.ransura.blogspot.com/2010/06/blog-post_27.html

සෑම් said...

@රන්

එල එල සහෝ...

සෑම් said...

@Mr.Lock

වැඩ බන්..

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා