Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Kaspersky Internet Security 2010 හොරෙන් Active කරමු.. 7





සෑම් | 6/08/2010 | , ,

ඔන්න මම පොරොන්දු වුන විදියට Kaspersky Internet Security 2010 හොරෙන්  Active කරන විදිය අරගෙන අවා..ඒ වගෙම කට්ටියට Kaspersky Internet Security 2010 Key ටිකකුත් අරගෙන අවා..මතක තියා ගන්න මේ key බාගන්න පලමු 10 දෙනා තමා lucky වෙන්නේ...එහෙනම් අපි වැඩෙට බහිමු..

 පියවර 1.  ඔයාලේ අන්තර්ජාල සම්බන්දතාවය විසන්දි කරන්න




පියවර 2. ඔයාලගේ Kaspersky Internet Security 2010 එකේ Menu එකට යන්න..



පියවර 3. Kaspersky Internet Security 2010 Menu එකේ පහල තියෙන License එක Click  කරන්න..


පියවර 4. ලැබෙන මෙනුවේ Activet new license යන්න Click කරන්න..



පියවර 5. දැන් ලැබෙන Menu එකේ මම පහල දිලා තියෙන කොර්ඩ් එක ඇතුල් කරන්න


                                                      T1JVS-NNMBD-K1QTN-SUBP8
''මතක තියා ගන්න මේක බොරු කොර්ඩ් එකක් කියලා''


  Next කරන්න..


පියවර 6. දැන් ලැබෙන Menu එකේ Browse යන්න තොරා ගන්න  


පියවර 7. පහල මම දිලා තියේන Kaspersky Internet Security 2010  Keys ඩොව්න්ලොර්ඩ් කරගෙන ඉහත දිලා තියෙන Browse එකෙන් Open කර ගන්න..





මෙතනින් කැමති Key එකක් තොර ගෙන Ok කරන්න..

පියවර 8. ඉන් පසු එම Key එක Active වෙලා ඔයලාට එම Key එකේ වලංගු කාල සිමාව පෙන්වයි..



ඉන් පසු ඉක්මනින්ම Virus Data Base UPDAT කරගන්න..

වැදගත්.
මතක තියා ගන්න මම දෙන Key මුලින්ම ඩොව්න්ලොර්ඩ් කරන 10 දෙනා හො 12 දෙනා අතරෙ මේ Key බෙදි යයි...ඔයුන් එය ලැබුන විගස Update  කල යුතුය..නැතිනම් එය තවට් කෙනෙකු Active කර UPDATE කිරිමෙදි එම Key එක මගින් Update කරපු කෙනේගෙ Key එක අවලංගු වේ..(BLACKLIST) දෙදෙනාට ම අයේ එම Key එක මගින් UPDATE කල නොහැක..

එම නිසා හැකි ඉක්මනින් KEY ලබා ගෙන UPDATE කරන්න..මම එක නිසා මට අලුත් Key ලැබුන  විගස මම ඔයාලට දෙන්නම්..

මෙන්න මෙතනින් අලුත් Key බාගන්න.



මතක අතුව ඔයලාගේ අදහසක් දිලා යන්න..

Fb comments:



7 Comment + :

අසංක said...

නියමයි මම වැඩේ කර ගත්තා ගොඩේ ගොඩ තැන්ක්ස් සහෝදරයා

Anonymous said...

එල එල මචෝ. දිගටම ලියන්න. මේකත් හොර තිප්පලක් වෙයිද මන්දා :P

සෑම් said...

@ අසංක..එල එල...ඔයා Active කරගත්තාද එලම තමා....ස්තුති මචෝ Comment එකට..

@ roylyfernando....හා හා අනිවා.. අපි දන්න හොර වැඩ කට්ටියටම කියල දෙන්න ඔනෙනේ...

Unknown said...

අපිට තව කී ටිකක් දෙන්නකෝ..... සිරා වැඩේ.... එල එල

සෑම් said...

@ මහසෝණා... අනිවා සහෝ...තාම අලුත් key ඇවිත් නෑ..ආපු ගමන් ඔයාලට මම දෙනවා...

ඉදුනිල් රංග said...

:m
නියමයි යාළුවා, හැබැයි මට තව කී එකක් ඕන, ඔයාට පුළුවන්නම් මට ඊමේල් එකකින් දෙන්න.
indunilranga@gmail.com

සෑම් said...

@Timobile

සහෝ..තාම අලුත් ඇවිත් නැ බන්..ආපු ගමන් දානවා

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා