Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයේ ලිපි Lable කැරකෙනවා ( Animated Flash Label ) බ්ලොගයට දාගන්න.. 13

සෑම් | 6/21/2010 | ,

ඔන්න කට්ටියටම අද මම තවත් පට්ට ගැජට් එකක් ගෙනවා..මෙකේ තියෙන වැඩ කැල්ල ගැන නම් අයේ කියලා වැඩක් නැ..මගේ වචනෙන් කියනවනම් මැක්සා..මේ ගැජට් එක ගැන කියනවානම් මේකෙන් වෙන්නේ අපේ ලිපි Lable එක Animate වෙන්න දාන්න පුලුවන්...ඉතින් ඔයාලත් කැමතිනම් මේක දා ගන්න මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..මම හිතනවා ඔයලා මෙකට අනිවා කැමති වේයි කියලා..එහෙනම් අපි වැඩේ පටන් ගමු...

පියවර 1. Dashboard >> layout >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න

පියවර 2. දැන් ඔයලා මෙන්න මේ කොඩ් එක හොයගන්න.
<b:section class='sidebar' id='sidebar' preferred='yes'>

ඉට පස්සේ මම පහල දිලා තියෙන කොඩ් එක
<b:section class='sidebar' id='sidebar' preferred='yes'>
කොඩ් එකට පහලින් copy,past කරන්න..

<b:widget id='Label99' locked='false' title='Labels' type='Label'>
<b:includable id='main'>
<b:if cond='data:title'>

<data:title/>

</b:if>

Blogumulus by Roy Tanck and Amanda Fazani

<b:include name='quickedit'/>

</b:includable>
</b:widget>

පියවර 3. දැන් ඔයාලා Template එක Save කරන්න.. Save Template

වැදගත්
ඔයලා කැමති Size එකක් ලිපි වලාව ලොකු වෙන්න දෙන්න
ඔයාලා මේ ලිපි වලාවට එකතු කරගන්න බලාපොරොත්තු වන ලිපි ගානක් දෙන්න
ඔයාලගේ ලිපි Lable එකේ Link එක දෙන්න
ඔයාලගේ ලිපි Lable එකේ Name එක දෙන්න

''මේකේ පොඩි කොස්සක් තියෙනවා..සිංහලෙන් Lable වලට නම දෙන්න එපා..වැඩ කරන්නේ නැ..යාලුවනේ...ඒ නිසා මාර ආවාසි..සොරිම තමා...."

දැන් ඔයාලගේ බ්ලොගයටත්  කැරකෙන Lable තියෙනවා..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය...

Fb comments:

13 Comment + :

තරංග​ගේ බ්ලොග් පිටුව said...

මචං මමත් මෙක හොය හොයා හිටියේ... මැක්සා තමා...

සෑම් said...

අනිවා සහෝ...ස්තුති ඔයාගේ Comment එකට..

සසීන්ද්‍ර වීරසිංහ said...

අනේ මමත් ඉස්සර මේක දාල තිබුනෙ ඒත් එකපාරටම "Blogumulus by Roy Tanck and Amanda Fazani " කියල ඇවිත් වැඩ කරන්නැතුව ගියා. මට මේක දැක්කම මාර හැපි. ඉතින් මම ඔයා මෙක දාල තියනව දැකල දැං හරි ගිහින් කියල දාල බැලුව ඒත් වැඩ නෑ :s

සෑම් said...

@සසීන්ද්‍ර වීරසිංහ

සහෝ මෙක වැඩ සහෝ පොඩ්ඩක් අයේ පාරක් හරියට ලින්ක් කරලා බලන්න..අනිවා වැඩ...බැරිනම් කියන්න මම උදව් කරන්නම්..

සසීන්ද්‍ර වීරසිංහ said...

අනේ මංද මම ආයෙත් දාල බැලුව ඒත් එහෙමමයි. තරහ නැතුව මට මෙක දාන්න උදව්වක් දෙනවද.

සෑම් said...

@සසීන්ද්‍ර වීරසිංහ

සහෝ..මම උදව් කරන්නම්..
ඔයා ලින්ක් කරනකොට මේ <a කොඩ් එක තියෙනවනේ
එක අනිත් ලින්ක් එකේ  කොඩ් එකට joind වෙන්න ලින්ක් කරන්න..එහෙම කරලා බලන්න...

උදා.
Lable name Lable name Lable name Lable name

මෙහෙම ලින්ක් කරන්න..

සසීන්ද්‍ර වීරසිංහ said...

හරි අයියෙ මම හදාගත්තා.ඔයාට ගොඩාක් තැංකූ,මෙන්න මේකටත් ගිහින් බලන්න මේකෙ ලිංක් කරන්න ඔනෙ නෑ.

සෑම් said...

@සසීන්ද්‍ර වීරසිංහ

එල කිරි මලයො..මම ඔයාගේ සයිට් එකට ලොග් වෙලා බැලුවා...ෆට්ට..ඔයාට උදව් කරන්න ලැබිම සතුටක්..ස්තුති ඔයාගේ comment එකට.

සසීන්ද්‍ර වීරසිංහ said...

තැංකූ අයියා, ඔයාගෙ ලිපිය නිසා තමයි මට මේක දාගන්න ලැබුනෙ...
දිගටම මේ වගේ blogger tips දාන්න මම ඔයාගෙ බ්ලොග් එක නොවරදවාම කියවනව.

සෑම් said...

@සසීන්ද්‍ර වීරසිංහ
ස්තුති සහෝ..ඔය වගේ අදහස් මට දිපුවාම තියෙන සතුට කියලා නිම කරන්න බැ..හැමදාමත් අපිත් එක්ක ඉන්න..

Unknown said...

කොහෙද තියෙන්නෙ

....ජනියා.... said...

නියමයි ...... කියලා වැඩක් නෑ.... මෑක්සා

Gayan Dulantha said...

danna baaaaaaaaaaaaaa

mehema code ekak na

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා