Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Skype අමුත්තෝ ඔයාලගේ බ්ලොගයේ commnet වලට දාගන්න.. 11





සෑම් | 6/18/2010 |




මෙන්න මම අරගෙන අවා... Skype  Eemoticons ,මේක මට දාන්න කියලා අරවින්ද සහෝ ගේ ඉල්ලිම මතයි මම මේක අරගෙන ආවේ අරවින්ද සහෝටයි...අනිත් අයටයි මම මේක දාගන්න විදිය කියලා දෙන්නම්...එකට පහල තියෙන විදියට වැඩ ටික කරන්න..


පියවර 1. Dashboard >> layout >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න

පියවර 2. දැන් ඔයලා මෙන්න මේ කොඩ් එක හොයගන්න..
<h4 id='comment-post-message'><data:postCommentMsg/></h4>

ඉට පස්සේ මම පහල දිලා තියෙන කොඩ් එක <h4 id='comment-post-message'><data:postCommentMsg/></h4>කොඩ් එකට පහලින් copy,past කරන්න..


<div style=' width: 450px; text-align: left; border: 4px solid #0084ce; background: #FEF9EA; padding: 10px; color:#0084ce; font-weight:bold; '>
<img border='0' src='http://lh3.ggpht.com/_7wsQzULWIwo/S6z7jnvQpuI/AAAAAAAAC8s/kgswZH3dAng/s800/emoticon-0100-smile.gif'/> :a
&#160;
<img border='0' src='http://lh6.ggpht.com/_7wsQzULWIwo/S6z7j2K2ixI/AAAAAAAAC8w/aBjS3JiC9fA/s800/emoticon-0101-sadsmile.gif'/> :b
&#160;
<img border='0' src='http://lh4.ggpht.com/_7wsQzULWIwo/S6z7kDXfZsI/AAAAAAAAC80/JrDuueBH-mE/s800/emoticon-0102-bigsmile.gif'/> :c
&#160;
<img border='0' src='http://lh3.ggpht.com/_7wsQzULWIwo/S6z7kQ8V_nI/AAAAAAAAC84/9WEQPmHLJiI/s800/emoticon-0105-wink.gif'/> :d
&#160;
<img border='0' src='http://lh3.ggpht.com/_7wsQzULWIwo/S6z7kWgRFeI/AAAAAAAAC88/2jjlfg01MIA/s800/emoticon-0104-surprised.gif'/> :e
&#160;
<img border='0' src='http://lh5.ggpht.com/_7wsQzULWIwo/S6z8FBbw3UI/AAAAAAAAC9A/8iSol6bUSDk/s800/emoticon-0106-crying.gif'/> :f
&#160;
<img border='0' src='http://lh5.ggpht.com/_7wsQzULWIwo/S6z8FdrL9dI/AAAAAAAAC9E/rbB37xy1Ybw/s800/emoticon-0109-kiss.gif'/> :g
&#160;
<img border='0' src='http://lh3.ggpht.com/_7wsQzULWIwo/S6z8FpL8dkI/AAAAAAAAC9I/p_OhzAyH-SQ/s800/emoticon-0111-blush.gif'/> :h
&#160;
<img border='0' src='http://lh5.ggpht.com/_7wsQzULWIwo/S6z8FmT-INI/AAAAAAAAC9M/GOURDHmPe9E/s800/emoticon-0110-tongueout.gif'/> :i
&#160;
<img border='0' src='http://lh5.ggpht.com/_7wsQzULWIwo/S6z8Fw5N1LI/AAAAAAAAC9Q/xY9rjSFroCY/s800/emoticon-0126-nerd.gif'/> :j
&#160;
<img border='0' src='http://lh3.ggpht.com/_7wsQzULWIwo/S6z9DendQuI/AAAAAAAAC9U/jtRdRpcopRQ/s800/emoticon-0103-cool.gif'/> :k
&#160;
<img border='0' src='http://lh5.ggpht.com/_7wsQzULWIwo/S6z9DcebxfI/AAAAAAAAC9Y/Xew2m0j1B9I/s800/emoticon-0130-devil.gif'/> :l
&#160;
<img border='0' src='http://lh6.ggpht.com/_7wsQzULWIwo/S6z9DpaPbrI/AAAAAAAAC9c/M74FsmQxqrw/s800/emoticon-0133-wait.gif'/> :m
&#160;
<img border='0' src='http://lh4.ggpht.com/_7wsQzULWIwo/S6z9D-KY1cI/AAAAAAAAC9g/PZppx2BcToc/s800/emoticon-0137-clapping.gif'/> :n
&#160;
<img border='0' src='http://lh5.ggpht.com/_7wsQzULWIwo/S6z9D6YdKmI/AAAAAAAAC9k/io_WlgJQL2w/s800/emoticon-0136-giggle.gif'/> :o
&#160;
<img border='0' src='http://lh3.ggpht.com/_7wsQzULWIwo/S6z99cfdl1I/AAAAAAAAC9o/aJP10AXzhGE/s800/emoticon-0141-whew.gif'/> :p
&#160;
<img border='0' src='http://lh3.ggpht.com/_7wsQzULWIwo/S6z99UcZMKI/AAAAAAAAC9s/p7NVe245uP4/s800/emoticon-0148-yes.gif'/> :q
&#160;
<img border='0' src='http://lh5.ggpht.com/_7wsQzULWIwo/S6z99sMaIFI/AAAAAAAAC9w/gIu5t9057us/s800/emoticon-0149-no.gif'/> :r
&#160;
<img border='0' src='http://lh6.ggpht.com/_7wsQzULWIwo/S6z9-FFVEeI/AAAAAAAAC94/T1IXnlT43-M/s800/emoticon-0178-rock.gif'/> :s
&#160;
<img border='0' src='http://lh5.ggpht.com/_7wsQzULWIwo/S6z99zPt4vI/AAAAAAAAC90/SOCwFsYa4M4/s800/emoticon-0155-flower.gif'/> :t
</div>


පියවර 3. දැන් ඔයාලා </body> කොඩ් එක හොයගන්න..ඉට පස්සෙ මම පහල දිලා තියෙන කොඩ් එක </body> කොඩ් එකට පහලින් copy,past කරන්න..


<script type='text/javascript'>
//<![CDATA[
a = document.getElementById('comments');
if(a) {
b = a.getElementsByTagName("DD");
for(i=0; i < b.length; i++) {
if (b.item(i).getAttribute('CLASS') == 'Author-comment-body' , 'comment-body') {
_str = b.item(i).innerHTML.replace(/:j/gi, "<img src='http://lh5.ggpht.com/_7wsQzULWIwo/S6z8Fw5N1LI/AAAAAAAAC9Q/xY9rjSFroCY/s800/emoticon-0126-nerd.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:k/gi, "<img src='http://lh3.ggpht.com/_7wsQzULWIwo/S6z9DendQuI/AAAAAAAAC9U/jtRdRpcopRQ/s800/emoticon-0103-cool.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:l/gi, "<img src='http://lh5.ggpht.com/_7wsQzULWIwo/S6z9DcebxfI/AAAAAAAAC9Y/Xew2m0j1B9I/s800/emoticon-0130-devil.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:m/gi, "<img src='http://lh6.ggpht.com/_7wsQzULWIwo/S6z9DpaPbrI/AAAAAAAAC9c/M74FsmQxqrw/s800/emoticon-0133-wait.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:n/gi, "<img src='http://lh4.ggpht.com/_7wsQzULWIwo/S6z9D-KY1cI/AAAAAAAAC9g/PZppx2BcToc/s800/emoticon-0137-clapping.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:o/gi, "<img src='http://lh5.ggpht.com/_7wsQzULWIwo/S6z9D6YdKmI/AAAAAAAAC9k/io_WlgJQL2w/s800/emoticon-0136-giggle.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:p/gi, "<img src='http://lh3.ggpht.com/_7wsQzULWIwo/S6z99cfdl1I/AAAAAAAAC9o/aJP10AXzhGE/s800/emoticon-0141-whew.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:q/gi, "<img src='http://lh3.ggpht.com/_7wsQzULWIwo/S6z99UcZMKI/AAAAAAAAC9s/p7NVe245uP4/s800/emoticon-0148-yes.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:r/gi, "<img src='http://lh5.ggpht.com/_7wsQzULWIwo/S6z99sMaIFI/AAAAAAAAC9w/gIu5t9057us/s800/emoticon-0149-no.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:s/gi, "<img src='http://lh5.ggpht.com/_7wsQzULWIwo/S6z99zPt4vI/AAAAAAAAC90/SOCwFsYa4M4/s800/emoticon-0155-flower.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:t/gi, "<img src='http://lh6.ggpht.com/_7wsQzULWIwo/S6z9-FFVEeI/AAAAAAAAC94/T1IXnlT43-M/s800/emoticon-0178-rock.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:a/gi, "<img src='http://lh3.ggpht.com/_7wsQzULWIwo/S6z7jnvQpuI/AAAAAAAAC8s/kgswZH3dAng/s800/emoticon-0100-smile.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:b/gi, "<img src='http://lh6.ggpht.com/_7wsQzULWIwo/S6z7j2K2ixI/AAAAAAAAC8w/aBjS3JiC9fA/s800/emoticon-0101-sadsmile.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:c/gi, "<img src='http://lh4.ggpht.com/_7wsQzULWIwo/S6z7kDXfZsI/AAAAAAAAC80/JrDuueBH-mE/s800/emoticon-0102-bigsmile.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:d/gi, "<img src='http://lh3.ggpht.com/_7wsQzULWIwo/S6z7kQ8V_nI/AAAAAAAAC84/9WEQPmHLJiI/s800/emoticon-0105-wink.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:e/gi, "<img src='http://lh3.ggpht.com/_7wsQzULWIwo/S6z7kWgRFeI/AAAAAAAAC88/2jjlfg01MIA/s800/emoticon-0104-surprised.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:f/gi, "<img src='http://lh5.ggpht.com/_7wsQzULWIwo/S6z8FBbw3UI/AAAAAAAAC9A/8iSol6bUSDk/s800/emoticon-0106-crying.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:g/gi, "<img src='http://lh5.ggpht.com/_7wsQzULWIwo/S6z8FdrL9dI/AAAAAAAAC9E/rbB37xy1Ybw/s800/emoticon-0109-kiss.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:h/gi, "<img src='http://lh3.ggpht.com/_7wsQzULWIwo/S6z8FpL8dkI/AAAAAAAAC9I/p_OhzAyH-SQ/s800/emoticon-0111-blush.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:i/ig,"<img src='http://lh5.ggpht.com/_7wsQzULWIwo/S6z8FmT-INI/AAAAAAAAC9M/GOURDHmPe9E/s800/emoticon-0110-tongueout.gif' alt='' class='smiley'/>")
b.item(i).innerHTML = _str;
}
}
}
//]]>
</script>



දැන් ඔයලා template එක save කරන්න. . Save Template 

දැන් ඔයලගේ බ්ලොගයට ඇව්ත් දාන comments වලට පුංචි අමුත්තෙක් එකතු කරන්නත් පුලුවන්..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය.


Fb comments:



11 Comment + :

සහන් සටහන් said...

ඕකට gmail imoticons දෙන්න ක්‍රමේකුත් හදන්න පුලුවන්ද

Admin : Trix Hunter said...

යාලුවා..ඔය විදිහට අපේ බ්ලොග් පෝස්ට් වලට ඔය දෙන්න පුලුවන්ද? අනේ ඒ ගැනත් ලිපියක් දැම්මොත් හොදයි...

සෑම් said...

@සහන්

එකනම් කොල්ලෝ මම දන්නේ නැ..මම ටිකක් ජංජාලේ පැත්තේ search කරලා බලන්නම්..තිබ්බොත් අනිවා දාන්නම්..:d

සෑම් said...

@Lakshika Gayal

ඉස්සරහට බලමු සහෝ.. :r

Writer3744186549 said...

නියමයි නියමයි.
Blog වලට දාන්න පුලුවන් හොඳ Gadget ටිකක් ගැන දන්නව නම් දාන්න.

සෑම් said...

@ගාමින්ද ඉෂාර
අනිවා සහෝ ඉදිරියෙදි තවත් පට්ට ලිපි ටිකක් ගෙන්නම්...

ජංජාල චාමර said...

ඔන්න මාත් දාගත්ත!! මැක්සා වැඩේ!! ස්තුතියි!!! :e

සෑම් said...

@ජංජාල චාමර

එල කිරි සහෝ..මගේ නිර්මාණය නැගලා යනවා...ස්තුති ඔයාගේ අදහසට..:d

අරවින්ද said...

@සෑම්,
බොහොම ස්තූතියි මිත්‍රයා මේ post එක දැම්මට.මේකත් try කරලා බලන්නම්.මම ඔයා කලින් දීපු yahoo imotions දැම්මා.පොඩි problem එකක් තියෙනවා මචං.ඒ imotions comments වලට දැම්මට පේන්නෙ නෑනෙ.මම මොකද කරන්නෙ?

සෑම් said...

@අරවින්ද

එක සුලු දේයක් සහො...අහ්හ් yahoo imotions මගේ වැඩ කරන්නෙත් නැ..එක සමහර template වලට විතරයි වැඩ....එක නිස මාර අවාසි සහෝ..ඉතින් දාගන්නකෝ Skype..එකත් පට්ටනේ..

පන්සල් හංදිය said...

එලකිරි ඔන්න මාත් දා ගත්තා........
තැන්ක් යූ වෙර් මච් .......

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා