Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ බ්ලොගයේ නවතම ලිපි Thumbnails අකාරයට දාගමු... 3





සෑම් | 6/18/2010 | ,



ඔන්න මම කට්ටියට තවත් ගැජට් එකක් අරගෙන අවා..අපි ලියන නවතම ලිපි Thumbnails විදියට දැන් අපේ බ්ලොග් එකට දා ගන්න පුලුවම්...මේ ගැජට් එක දා ගන්න එක හරිම ලෙසි..එකට කරන්න තියෙන්නේ මම ඔයාලට පහල කියලා දිලා තියෙන විදියට වැඩ ටික කරන්න.මේ ගැජට් එකෙන අපිට ගොඩක් දේවල් කර ගන්න පුලුවන් ඔයාලත් මේක දා ගෙන බලන්නකො...එහෙනම් අපි වැඩේ කරන්න පටන් ගමු..

පියවර 1. dashboard >> layout >> Add Gadget >> තොරගන්න..

පියවර 2. දැන් උඩ තියෙන  Search බාර් එකේ මෙන්න මේ word එක type කරන්න..

                                  recent posts with thumbnails


පියවර 3. දැන් Search කරන්න..එතකොට ඔයාලට ලැබේවි Recent Post  Thumbnails ගැජට් එක..දැන් එක ඔයාලගේ බ්ලොගයට add කරගන්න..දැන් ඔයාලා ගැජට් එකේ settings කැමති විදියට වෙනස් කර ගන්න..


මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දිලා යන්න..
ඔබට ජය..


Fb comments:



3 Comment + :

Kanishka Dilshan said...

මම ඒක කලින් මගේ බ්ලොග් එකෙත් දාලා තිබුනා. ඉඩ ටිකක් යන නිසා අයින් කලා.
ආපහු දාන්න හිතුනා ඔයාගෙ ලිපිය බැලුවම.
:d

සෑම් said...

@Kaniskha Dilshan

එලස් මචන්..:b

Asanka said...

ස්තුතියි සහෝ

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා