Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Wordpress-3.0-beta 1 free ඉන්ස්ට්‍රොල් කරන විදිය මුල ඉදලම දැන ගන්න.. 22





සෑම් | 6/17/2010 | , , , ,



ඔන්න මම ඔයාලට පොරොන්දු වුන විදියට අද මම ඔයාලට ලොක ප්‍රසිද්ධ විනාඩි 5න් Wordpress-3.0-beta1 for free ඉන්ස්ට්‍රොල් කරන විදිය අරගෙන අවා..කට්ටියට කලින්ම කියන්න ඔනේ මම මේ ඔයාලට අරගෙන අවේ Wordpress.com ඉන්ස්ට්‍රොල් කරන විදිය නෙවේ..එක කරන්න හැමොම දන්නවානේ..නිකන්ම බ්ලොග් වල වගේ ලියාපදිංච් වේල කරන විදියනේ.එක අපි ඉතින් හොමොම දන්න්වනේ..එත් ඔයාලා අද මම wordpress-3.0-beta1 for free ඉන්ට්‍රොල් කරන විදිය පොඩ්ඩ්ක් දන්නවාද බලන්න..මේක සමහර Wordpress බ්ලොග් භාවිතා  කරන අය දන්නව ඇති..ඉතින් මේක විනාඩි 5න් ඉන්ස්ට්‍රොල් කරනවා කිව්වට මට නම් මේක ඉන්ස්ට්‍රොල් කරන්න විනාඩි 8යි.තප්පර 39 ගියා..හික්ස්...එක ඔයාලට බලන්න පුලුවන් මම විඩියෝ එකත් එක්ක අරගෙන ආපු නිසා..

හරි අපි දැන් මේ වැඩේ කරන විදිය ගැන කතා කරමු..

ඔයලා දන්නවාද byethost කියන free Hosting කරන්න දෙන අඩවිය ගැන..මම දන්න free Hosting දේන අඩවි වලින් මෙයාලා තමා වැඩිපුරම අපිට free Hosting  Account එකක් දේන්නේ..ඒ ගැන විස්තර මම පහල දාලා තියෙනවා..












මේන්න මේවා තමයි එයාලා අපිට දෙන පහසුකම්..


හරි අපිට දැන් මේ වැඩේ කරගන්න මෘදුකාංග 2ක් බාගන්න ඔනේ..එවා ගේ Link මම පහල දිලා තියෙනවා ඔයාලා එතනින් මුලින්ම මේ මෘදුකාංග බාගෙන ඔබේ පරිගණකයට මේ මෘදුකාංග 2 ස්තාපිත කරගන්න...

FileZilla Client මෙතනින් බාගන්න

PHP Expert Editor මෙතනින් බාගන්න

දැන් අපි මේ සියල්ල කර ගත්තට පස්සේ..Wordpress-3-0-beta-1 , ZipFile  එක බාගන්න ඔනේ...එකට මෙන්න මෙතනින් යන්න.

දැන් ඔයාලා මේ හැමදෙම කරගත්තට පස්සේ,අපි වැදගත්ම දේ කරන්න පටන් ගමු...Wordpress-3-0-beta-1 එක ඔයාලට ඉන්සට්‍රොල් කරන විදිය කියලා දෙන්න ටිකක් ආමරු නිසා මම එක කරන විදිය විඩියෝ ගත කරා..ඔයලාට Wordpress blog එක ඉන්සට්‍රොල් කරන විදිය මුල ඉදලම කියලා දෙනවා එක නිසා මෙන්න මේ විඩියෝ එක බලන්න,





මේ තියෙන්නේ මගේ Wordpress.org හොස්ට් කරපු site එක..http://www.samgeadaviya.tk/

Wordpress-3-0-beta-1 ඉන්ට්‍රොල් කරන එක ගැන ගැටලු තියෙනාවනම් මගෙන් අහන්න මම ඔයාලට උදව් කරන්නම්..

මතක ඇතුව ඔයලාගේ අදහසක් දිලා යන්න මේ ගැන..මට ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා....
ඔබට ජය...

Fb comments:



22 Comment + :

Anonymous said...

සෑහෙන්ට වටින ලිපියක්..මමත් දැන් Wordpress..ස්තුති ඔයාට මේ වගේ ලිපි අපිට ගෙනවට..අපි ඔබ සමගයි...

සෑම් said...

@Anonymous.. ස්තුති ඔයාට...

Anonymous said...

http://wolman.byethost15.com/wp-admin/install.php

pls can u solve problem

සෑම් said...

මචෝ මෙහෙම වෙන්නේ ඔයා හරියට FTP Server එකෙන් wordprss file ටික uplord කරව්වේ නැති උනාම..ඔය තව පාරක් අලුත් data base එකක් හදලා කරලා try කරලා බලන්න..අනිවා හරි යයි..

mysimplycreation said...

http://www.samgeadaviya.tk/ widiyata wena domain ekakata set karanne kohomada

thanks oyage post ekata

neha said...

thx මචෝ අව්ල හරි.

එත් theme එක හදන්න බැහැනෙ :n
Connection Information
"Failed to connect to FTP Server ftp.byethost15.com:21" එකක් එනවා.

Hostname :ftp.byethost15.com
FTP Username pdf eke thiyena ekama neda?
FTP Password

සෑම් said...

@mysimplycreation

මචන් එකට ඔයාට tk ඩොමින් එකක් ගන්න ඔනේ..එක ඔයාට ගන්න පුලුවන් මෙන්න මේ site එකෙන්..එකට දැන්ම set වෙන්න..:e

http://www.dot.tk/en/index.html?lang=en

සෑම් said...

@hehfiihjikj

මචෝ දාන්නට් පොඩි ගේමක් දෙන්න ඔනේ..එක මම ඔයාලට ලගදිම කියලා දෙන්නම් අනිවා....චුට්ටක් ඉවසමු නේ සහෝ..:r

hemal said...

mata thiyenawa .info domain ekak wordpress mama try kala eken mage domain name ekata yawanna baha. byethost sub domain ekatamai yanne.

සෑම් said...

@hemal

මට හිතෙන විදියට සහෝ...byethost sub domain එක වෙනස් කරන්න බැ..මොකද එයලාගෙන් නේ අපි free host කරන්නේ..එක නිසා අපිට එක වෙනස් කරන්න බැ..එකට ඔයා T.K domin එකක් පාවිච්චි කරන්න..එක තමා හොදම ක්‍රමය...ඔයා කැමතිනම් T.k domin එකක් free හදා ගන්න http://www.dot.tk/en/index.html?lang=en මෙන්න මේ අඩවියට ලොග් වෙන්න..

Namila said...

hikz..mamath me WP daana eka gana post kattak liyala tiyenawa.... :P byethost.com ekata wadaa 000webhost.com eka hodai..echchara awul yanneth ne..eke host karaganna :D :D :c

සෑම් said...

@Namila

මචෝ..000webhost එක වැඩක් නැ මොකද එකේ free hosting දෙන්නේ 1gb ..එත් byehost වල 5gb දෙනවා...:p

Anonymous said...

කොහොමද මචෝ theme එක දාන්නෙ.කියල දෙන්න පුලුවන්ද?

thilanka said...

macho mata help ekak oni..mata word press wala site eka udin link tikak thiyanawa e tika catagory widiyata wena wenama daganna oni.. mata kiyanwada kohomada karanne kiyala

Admin - සිංහල උපසිරැසි said...

machan man wordpress ekak gahuwa ..man use kare whoswho kiyana theme eka eke machan featured article eke thumbnail eka pennanne na home page ekedi..bt click karala e post eka wenama baluwoth pennanawa..mekata mokada karanne..passe man site eka ain kara.. mata puluwannam kiyanawa.. " admin@sinhalasub.info "

thanks

BANDARA said...

thanx machan ,apita team ekak dana widiha wp eka edit karana widiha ehema kiyala dennako

Anonymous said...

saam mage blog eka mata wordspress walata genna ona .. eka kohomada karaganne? ehema karanna ona wenne mata host karanna ona nisa. hoda .com wage domain ekakin. ehema wordspress walata genawoth blog eka google la ain karanawaada? aye blog eka use karanna barida? plzz mata info tikak denna.
.com domain ekak gaththoth waasi monada ? (blog ekata)
blog eka sahena slow. domain ekakin eka adu karaganna ba da:???

Unknown said...

මෙන්න මම host කරපු site එක
http://www.dulara.tk/

Indranatha Thenuwara said...

ඔබේ දායකත්වය හරි ඉහළයි. සේරම ටික මාත් බාගත්තා. නමුත් මේ වර්ඩ්ප්‍රෙස් එක දාගන්න හැටිනං චීනෙක් කුණුහරුපෙන් බැන්න වගේ...!! මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ. ඒක ඔබේ අඩුවක් නෙමෙයි. මට තේරුම් ගන්න බැරි කම..බලමු නිවී සැනසිල්ලෙ දා ගන්න...!!

Prabhath said...

meke Oya CPANNEL usename, password neda ara file eke My SQL user name , password thiyena thanata copy kale, eka ehemada wenna oni..... mamath e vidiyata kala...

Anonymous said...

RSS Feed URL එක හදාගන්නේ කොහොමද.

Nishshanka Prabhath said...

FTP Hostname, FTP Username, FTP Password මේ ඔක්කොම හරියට දුන්නට පස්සෙත් මෙන්න මේ error එක එනවනේ.
"Failed to connect to FTP Server ftp.byethost33.com:21"

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා