Facebook Youtube linkedin Twitter feedburner Skype Me
ඇනිමේෂන් ලිපි දැන් අපේ බ්ලොග් එකට. 14
සෑම් | 6/11/2010 | , , ,
ඔන්න කට්ටියටම තවට් අලුත් ගැජට් එකක් ගෙනවා ඔයලගේ බ්ලොග් එකට දාගන්න..ඔයලා මේකට කැමති වෙයි කියලා මම හිතනවා..මේ ගැජට් එකෙන් වෙන්නේ..අපේ අලුත් ලිපි ,පරණ ලිපි ඔන ලිපියක් මේකට දාන්න පුළුවන්..ඔයාලට මේක ඔයලාගේ බ්ලොග් එකට දාන්න ඔනේ නම් මම ඔයාලට එක කියලා දෙන්නම්..
පියවර 1. dashboard >> layout >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න..
පියවර 2. ඔයලා යතුරු පුවරුවේ Crrl+F Key ඔබන්න..ලැබෙන Serch Bar එකට <b:skin> කොර්ඩ් එක Past කරන්න..එතකොට ඔයාලට නිකම්ම<b:skin> කොර්ඩ් එක ලගට යන්න පුළුවන්..
පියවර 3. දැන් පහල තියෙන කොර්ඩ් එක <b:skin> කොර්ඩ් එක ලගට Past කරන්න.
#slider {
background:url(http://i39.tinypic.com/a2bzhd.png);
height: 254px;
width: 983px;
overflow: hidden;
position: relative;
margin: 5px 0;
#mover {
width: auto;
position:absolute;
overflow:hidden;
.slide {
padding: 20px 0px;
width: 1000px;
float: left;
position: relative;
height:200px;
.slide h2 {
font-family:georgia, Helvetica, Sans-Serif;
font-size: 24px;
position: absolute;
top: 20px;
left: 1px;
color: #ac0000;
padding:0px 0px 0px 30px;
margin:0px 0px;
width:500px;
overflow:hidden;
.slide h2 a:link, .slide h2 a:visited {
color:#fff;
background-color: transparent;
.slide h2 a:hover {
color: #ddd;
background-color: transparent;
.slide p {
color: #999;
position: absolute;
top: 100px;
left: 1px;
font-size: 12px;
font-family:georgia, Helvetica, Sans-Serif;
line-height: 20px;
width: 500px;
padding:0px 0px 0px 30px;
margin:0px 0px;
.slide img {
position: absolute;
top: 20px;
left: 577px;
background:#fff;
padding:10px 10px;
#slider-stopper {
position: absolute;
font-family: Georgia, Helvetica, Sans-Serif;
top: 113px;
right: 55px;
color: #AC0000;
padding: 3px 8px;
font-size: 14px;
text-transform: uppercase;
z-index: 1000;
පියවර 4. දැන් ඔයාලා මම පහල දිලා තියෙන JS එක ]]></b:skin> කොර්ඩ් එක ලගට past කරන්න ඔනේ..මම කලින් ඔයලට කොර්ඩ් එක හොයගන්න කියලා දුන්න විදියට  ]]></b:skin> කොර්ඩ් එක හොයගෙන පහල තියෙන JS එක  ]]></b:skin>  පහලින් Past කරන්න..
පියවර 5. දැන් අපි හොයගන්න ඔනේ අපි
කොර්ඩ් එක..එක මම කියලා දෙන්න ඔනේ නැනේ ඔයලා දැන් දන්නවානේ හොයගන්න විදිය..ඉට පස්සේ ඔයලා
කොර්ඩ් එක හොයගෙන පහල දිලා තියෙන කොර්ඩ් එක
පහලින් past කරන්න...
Post Title
Post Description
Post Title
Post Description
Post Title
Post Description
Post Title
Post Description
පියවර 6. දැන් අපි සියල්ල කරගෙන අවසානයි..අන්තිමට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ ලිපි එකතු කරන එක මේකට ..
Post Title
Post Description
ඔයාලට මේ හම්බුන කොර්ඩ් වලට ඔයාලගේ ලිපියේ Link Post URL එක..ලිපියේ නම Post Title..ලිපියේ පිංතුරේ Image URL එක..ලිපියේ විස්තර දෙන්න Post Description...ඉට පස්සේ template එක save කරන්න..
ඔයලට මේක හරියට දාගන්න බැරිනම් මට කියන්න මම ඔයලාට උදව් කරන්නම්...
ඒ වගේම ඔයාලගේ ප්‍රතිචාරයක් දිලා යන්න අමතක කරන්න එපා..මොනවා හරි කියලා ලියලා  යන්න...
Fb comments:
14 Comment + :
අරවින්ද said...
මමත් මේක හොය හොය හිටියෙ මචං.තෑන්කූවේවා ලිපිය දැම්මට.මමත් ලඟදි Blog එකක් පටන් ගත්තා.visit එකක් දාලා අඩුපාඩු තියෙනවනම් කියන්න...
සෑම් said...
එල සහෝ...ස්තුති ඔයාගේ Comment එකට..මම බැලුවා ඔයාගේ බ්ලොගය නරකම නැ..
Xpress (SiS™ ) said...
සැමියෝ මචන් cord කියල වැරදියට ලිව්වේ ඕනකමින්ද?හරි වචනේ code නේ.....හිත් අමනාපයක් කරගන්ට එහෙම එපා ඕං මෙහෙම කිව්වව...
ආහ් අනික...මවුස් පොයින්ටරේ තඩි වැඩියි කියල හිතෙන්නේ නැද්ද?
වර්ඩ් වරිෆිකේචනුත් අස් කරපියෝ....
මල වදේ....
සෑම් said...
කතාව ඇත්ත සහෝ... මම Code කියලා ලියලා තියෙන්නේ සිංහලෙන්නේ..සහෝ කියනවානම් මම අයේ ලීපි ලිය්නකොට කඩ්ඩෙන්ම Code කියලා දාන්නම්කෝ..
C0de BlUe said...
ලිපිය නම් වටිනවා , නමුත් මේ ඔක්කොම බ්ලොග් එකේ දාගත්තොත් ලෝඩ් වෙන්න හෙට වෙනකම් බලාගෙන ඉන්න වෙයි !!ලොල් !!
සෑම් said...
@ හිඟන්නා..ඔව් ඔව් මචෝ..දානවා කියලා හැමදෙම දාන්න හොඩ නැ...
Unknown said...
මේකනම් සිරා.... හැබයි අපි Dial up යාලුවෝ ගැනත් හිතන්න ඕන නිසා ලෝඩ් වෙන වෙලාව අඩු, සයිට් එකේ බර(size) වෙන්න සයිට් එක හදනවනම් හරි...!! නැත්තම් ඒ කට්ටිය පව් නේ...!!! නේද???
සෑම් said...
සිරා මචං...අනිවා ඒ ගැන හිතන්න ඔනේ...ඔයාගේ අදහසට ස්තුති සහෝ.
Anonymous said...
මචන් මට මේක දාගන්න බෑ බන් උදව් කරනවද?
සෑම් said...
@Sindu LK
පුලුවන් මචො....
Anonymous said...
මම කොහොමද අච්චුව එවන්නෙ‍. ඊමේල් ලිපිනයට එවන්නද?
සෑම් said...
@Sindu LK
මචෝ මෙකට එවපන්...
http://saamgeadaviya.blogspot.com/2010/06/blog-post_2502.html
knightrider said...
මම බොලොග් 1ක් පටන් ගත්තා පොඩ්ඩක් හොද නරක කියන්න. ඔබ කරන සේවයට බොහොම ස්තුතියි.
Asanka said...
වැඩේ නම් සුපිරි. මගේ බ්ලොග් එකටත් ගිහින් බලන්න
මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා