Facebook Youtube linkedin Twitter feedburner Skype Me

කොහොමද අපේ බ්ලොගයට දිනය , දවස , වර්ෂය ,මාසය , පෙන්නන ගැජට් එක දාන්නේ.? 3





සෑම් | 6/16/2010 | , ,


මේන්න ඔයාලට මම තවත් ගැජට් එකක් අරගෙන අවා.. මේකෙන් වෙන්නේ ඔයාලගේ බ්ලොගයට දිනය,දවස,වර්ෂය,මාසය, පෙන්වනවා..මේ ගැජට් එක එන්නේ සමහර Template වලටම දාලා,එත් මම ඔයාලට මේක වෙනම දාගන්න විදිය කියලාදෙන්නම්..

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy,past කරන්න..


<script type='text/javascript'>

var mydate=new Date()
var year=mydate.getYear()
if (year < 1000)
year+=1900
var day=mydate.getDay()
var month=mydate.getMonth()
var daym=mydate.getDate()
if (daym<10)
daym="0"+daym
var dayarray=new Array("Sunday","Monday","Tuesday","Wednesday","Thursday","Friday","Saturday")
var montharray=new Array("January","February","March","April","May","June","July","August","September","October","November","December")
document.write("<p>"+dayarray[day]+", "+montharray[month]+" "+daym+", "+year+"</p>")

</script>



ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් දිලා යන්න..

Fb comments:



3 Comment + :

Dilusha said...

aiya oyage wada uparimai bt aulakata thienne oya menna me cord 1a hoyanna kiuwama hoyaganna bari ekai..puluwannam adumagane kokata udinda yatinda kialawath kianawanam loku deyam :t

සෑම් said...

@Dilusha

මචෝ මම කොඩ් එක හොයන විදිය කලින් ලිපි වල කියල තියෙනවා බන්...එක පොඩි වැඩක් බන්..එක හොයා ගත්තාම හැම දෙම කරන්න ලෙසි...ඔයාට මොක්කද සහෝ.. හදා ගන්න ඔනේ

Crishange Blogg said...

ela macho thk u

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා