Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයට දැන්විම් බැනර් නැද්ද..? එහෙනම් දැන්ම දා ගන්න. 4





සෑම් | 6/07/2010 | , ,

සමහර අයගේ Template වල  ඇඩ් බැනර් එක දකින්න නැ..එක නිසා කට්ටිය හිටපු නිවස දාල අලුත් නිවසක් හොයන්වා වගේ අලුත් Template හොයනවා ඇඩ් බැනර් තියෙන.දැන් එහෙම කරන්න ඔනේ නැ මම ඔයලාට එකෙන් බෙරෙන්න ඇඩ් බැනර් ඔයාලගේ බ්ලොගයට දා ගන්න  තවත් බ්ලොග් රහසක් ගෙනාවා..කට්ටියට මේක බ්ලොග් එකට දා ගන්න ඔනේ නම්..මෙන්න මේ විදියට කරන්න..


Add a Gadget යන්න >> HTML/JavaScript තොරගෙන පහල තියෙන කොර්ඩ් එක HTML/JavaScript එකට දා ගන්න..  Demo 


       


<center><table border="0"><tr>
<th width="126" height="126" align="center"><img src="
http://lh4.ggpht.com/_RduEq9ylLDc/TA0E2CyeXDI/AAAAAAAAAUY/AnNWqX8CNwQ/saamgeadaviya.blogspot.com.jpg"/></th>
<th width="126" height="126" align="center"><img src="
http://lh4.ggpht.com/_RduEq9ylLDc/TA0E2CyeXDI/AAAAAAAAAUY/AnNWqX8CNwQ/saamgeadaviya.blogspot.com.jpg"/></th>
</tr><tr>
<td width="126" height="126" align="center"><img src="
http://lh4.ggpht.com/_RduEq9ylLDc/TA0E2CyeXDI/AAAAAAAAAUY/AnNWqX8CNwQ/saamgeadaviya.blogspot.com.jpg"/></td>
<td width="126" height="126" align="center"><img src="
http://lh4.ggpht.com/_RduEq9ylLDc/TA0E2CyeXDI/AAAAAAAAAUY/AnNWqX8CNwQ/saamgeadaviya.blogspot.com.jpg"/></td>
</tr></table></center>

          
දැන් HTML/JavaScrip එක Save කර ගන්න..


දැන් ඔයාලගේ ඇඩ් බැනර් එක අපි හදාගෙන ඉවරයි..මතක ඇතුව comment පාරක් දිලා යන්න..ගැටළු තියෙනවානම් අහන්න මම ඒ අයට උදව් කරන්නම්.


Fb comments:



4 Comment + :

Geekhunter said...

අහ් මේක නම් ගොඩක් අයට වටිනවා....

සෑම් said...

ඔව් මචෝ සිරාවට...මේක ගොඩක් අය හොයන එකක්..:d

aRa said...

ප්‍රශ්නේ මේකයි මේකට adds දාගන්නේ ෙකාෙහාමද?

සෑම් said...

@අරවින්ද රත්නායක
සහෝ...ඔය මෙක කරගන්න දන්නේ නැත්තම් මගේ අනිත් ලිපිය බලන්න

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා