Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ බ්ලොගයට මල් වැස්සක් වස්සමු 13





සෑම් | 6/07/2010 | , , , ,


අද මම ඔයාලට  දෙන්න යන්නේ තවට් බ්ලොග් රහසක්..මේකෙන් වෙන්නේ අපේ බ්ලොගයේ Screen එක මත ලස්සනට මල්,හිම වගේ දෙවල් වලින් බ්ලොගය අලංකාර කරගන්න පුලුවන්..මම ඔයාලට මේක දා ගන්න විදිය කියලා දෙන්නම්..කැමති කට්ටිය  මම  කියලා දෙන  විදියට එක ඔයාලගේ බ්ලොග් එකට දා ගන්න..

Add a Gadget >> HTML/JavaScript තොරගෙන පහල තියෙන කොර්ඩ් එක HTML/JavaScript එකට දා ගන්න..

<script type="text/javascript" src="http://h1.ripway.com/sameera1080/saamgeadaviya.blogspot.com.js" /></script>


 හිම මල

<script language="JavaScript" src="http://h1.ripway.com/sameera1080/SAMEERA/saamgeadaviya.blogspot.com.js">
</script>


ලස්සන ගහක කොලයක්


<script language="JavaScript" src="http://h1.ripway.com/sameera1080/SAMEERA/saamgeadaviya.blogspot.com%20gg.js">
</script> 

දැන් HTML/JavaScript එක save කරගන්න..දැන් ඔයලාගේ බ්ලොගයේ screen එකට ගිහින් බලන්න මොනවද උඩින් වැටෙන්නේ කියලා.

මටත් නිකන් ඉන්න බැනේ ඔන්න මත් එකක් හැදුවා..එකත් හොදද බලන්න...



<script type="text/javascript" src="http://h1.ripway.com/sameera1080/SAMEERA/saamgeadaviya.blogspot.com%20by%20sam.js" />
<!-- now, we'll customize the snowStorm object -->
<script type="text/javascript">
snowStorm.snowColor = '#99ccff'; // blue-ish snow!?
snowStorm.flakesMaxActive = 96; // show more snow on screen at once
snowStorm.useTwinkleEffect = true; // let the snow flicker in and out of view
</script>


අනේ මතක් කරලා Comment පාරක් දලා යන්න හොදේ..

Fb comments:



13 Comment + :

tikz Buddhika Sampath said...

wada karanne na ban

සෑම් said...

@ tikz Buddhika Sampath..මචො මෙක වැඩනේ...මම බැලුවා..

tikz Buddhika Sampath said...

sry machan,මම පහලින් නෙමේ නේ මුලින් දැම්මේ

සෑම් said...

@tikz Buddhika Sampath එකනේ මචො..අව්ලක් නෑ දැන් වැඩනේ..

සද මඩල said...

මාත් දැම්මා ලස්සනද බලන්න

සෑම් said...

@සද මඩල

එල එල

Thushara said...

meka patta machan...mamath demma ...thanks

සෑම් said...

@Thushara

එල එල..මචෝ...

Tharindu said...

එල් එල් මචො

වීතරාගී said...

meaka nam niyamayi sam!

Anonymous said...

maxxa sam :)

MaJi said...

niyamaiiiiiiiiiiii

MaJi said...

ane meka wada karanne na ne dan :(

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා