ඔන්න අද මම ඔයාලට Featured Post Content Slider Part 2 ගෙනවා..මේකත් පට්ට Slider එකක්..කැමති අය මෙක ඔයාලගේ බ්ලොගයට දා ගන්න..මම එකට ඔයාලට උදව් කරන්නම්..Demo එක මෙතනින් බාලාගන්න..
පියවර 1. dashboard >> layout >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න..
පියවර 2. ඔයලා යතුරු පුවරුවේ Crrl+F Key ඔබන්න..ලැබෙන Serch Bar එකට මෙන්න මේ ]]></b:skin> කොඩ් එක Past කරන්න..එතකොට ඔයාලට නිකම්ම ]]></b:skin> කොඩ් එක ලගට යන්න පුළුවන්..
පියවර 3. දැන් පහල තියෙන කොඩ් එක ]]></b:skin> කොඩ් එක පහලට Copy Past කරන්න.

<link charset='utf-8' href='http://www.opendrive.com/files/6174773_7ZHGk/jd.gallery.css' media='screen' rel='stylesheet' type='text/css'/>

ENTER-YOUR-FEATURED-POST-1-TITLE

ENTER-YOUR-FEATURED-POST-2-TITLE

ENTER-YOUR-FEATURED-POST-3-TITLE

ENTER-YOUR-FEATURED-POST-4-TITLE

වැදගත් :
ENTER-YOUR-FEATURED-POST-TITLE = ඔබේ ලිපියේ නම
ENTER-YOUR-POST-LINK-HERE = ඔබේ ලිපියේ URL එක
ENTER-YOUR-FEATURED-POST-IMAGE-ADDRESS = ඔබේ ලිපියේ රූපය
ENTER-YOUR-FEATURED-POST-IMAGE-ADDRESS = ඔබේ ලිපියේ රූපය
මෙලෙස ඔබ slider එක සදහා ඔබේ ලිපි එකතු කරන්න..
දැන් Template එක Save කරන්න.. Save Template
සිංහල ලිවිම සදහා යුනිකොඩ් එසැණින් පරිවර්තනය බාවිතා කරන්න
3 Comment + :
ela machan...
lakpuraya admin
@Anonymous,,,ස්තුති යාලුවා
Sameera Chathuranga මචං මේ බ්ලොග් එකේ rank එක වැඩි කරගන්නේ කොහොමද? free මට කියල දෙන්නකෝ pls මචං ලොකු උදව්වක් දන්න කෙනෙක් හරි කමක් න කියල දෙන්නකෝ...........
inbox me
Facebook :- YASI ROCK RULZ
මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා