Facebook Youtube linkedin Twitter feedburner Skype Me

මිහිරි ගිත වලින් බ්ලොගය නාවමු ..Flash Mp3 Player බ්ලොගයට දැන්ම දා ගන්න.Part 2 6





සෑම් | 6/27/2010 | , , ,




මෙන්න කට්ටියට තවත් MP3 player එකක් මම ගෙනවා..මම කලින් ඔයලාට Yahoo mp3 player එක බ්ලොගයට දා ගන්න විදිය කියලා දුන්නානේ..ඒ ලිපිය බලපු නැති අය මෙතනින් යන්න ඒ ලිපියට යන්න..ඉතින් ඔයලාත් කැමතිනම් මේ ලස්සන Flash Mp3 player එක බ්ලොගයට දා ගන්න මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන Flash MP3 player වලින් කැමති කොඩ් එක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න.

1.



<object type="application/x-shockwave-flash" data="http://www.mdn.fm/files/87478_pfe4i/player1.swf" id="audioplayer1" height="24" width="290"> <param name="movie" value="http://www.mdn.fm/files/87478_pfe4i/player1.swf"> <param name="FlashVars" value="playerID=audioplayer1&bg=0xffffff&leftbg=0xFF0000&lefticon=0xffffff&rightbg=0xFFCCCC&rightbghover=0xFF0000&righticon=0xffffff&righticonhover=0xffffff&text=0xFF0000&slider=0xffffff&track=0xFF0000&border=0xFF0000&loader=0xFF6666&loop=no&autostart=no&soundFile="ඔයාලගේ Mp3 File එකේ Url එක..""> <param name="quality" value="high"> <param name="menu" value="false"> <param name="wmode" value="transparent"> </object>


2.



<object type="application/x-shockwave-flash" data="http://www.mdn.fm/files/87478_pfe4i/player1.swf" id="audioplayer1" height="24" width="290"> <param name="movie" value="http://www.mdn.fm/files/87478_pfe4i/player1.swf"> <param name="FlashVars" value="playerID=audioplayer1&bg=0xffffff&leftbg=0x660033&lefticon=0xffffff&rightbg=0xC74988&rightbghover=0x660033&righticon=0xffffff&righticonhover=0xffffff&text=0x660033&slider=0xffffff&track=0x660033&border=0x660033&loader=0x660033&loop=no&autostart=no&soundFile="ඔයාලගේ Mp3 File එකේ Url එක..""> <param name="quality" value="high"> <param name="menu" value="false"> <param name="wmode" value="transparent"> </object>


3.



<object type="application/x-shockwave-flash" data="http://www.mdn.fm/files/87478_pfe4i/player1.swf" id="audioplayer1" height="24" width="290"> <param name="movie" value="http://www.mdn.fm/files/87478_pfe4i/player1.swf"> <param name="FlashVars" value="playerID=audioplayer1&bg=0xffffff&leftbg=0x000000&lefticon=0xffffff&rightbg=0xcccccc&rightbghover=0x999999& righticon=0xffffff&righticonhover=0xffffff&text=0x000000&slider=0x666666&track=0x000000&border=0x000000&loader=0xffffff&loop=no&autostart=no&soundFile="ඔයාලගේ Mp3 File එකේ Url එක..""> <param name="quality" value="high"> <param name="menu" value="false"> <param name="wmode" value="transparent"> </object>


4.



<object type="application/x-shockwave-flash" data="http://www.mdn.fm/files/87478_pfe4i/player1.swf" id="audioplayer1" height="24" width="290"> <param name="movie" value="http://www.mdn.fm/files/87478_pfe4i/player1.swf"> <param name="FlashVars" value="playerID=1&bg=0xffffff&lefticon=0xffffff&rightbg=0x0080ff&rightbghover=0x289728&righticon=0xffffff&leftbg=0x289728&righticonhover=0xffffff&text=0x0080ff&slider=0xffffff&track=0xffffff&border=0x289728&loader=0x0080ff&loop=no&autostart=no&soundFile="ඔයාලගේ Mp3 File එකේ Url එක..""> <param name="quality" value="high"> <param name="menu" value="false"> <param name="wmode" value="transparent"> </object>


ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

වැදගත්
හරි ආකාරව ඔයාලගේ Mp3 File එකේ Url එක දෙන්න

දැන් ඔයාලගේ බ්ලොගයටත් Flash Mp3 Player එකක් තියෙනවා..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය..

Fb comments:



6 Comment + :

C0de BlUe said...

එල එල කොල්ලෝ ඔහොමම දාපන් , jw player එක පාවිචිචි කරන විදිහත් !!(feed එහෙම අරගෙන !!)

සෑම් said...

@හිඟන්නා

හා හා එල එල මචෝ....

Anonymous said...

එල මචො....

Internet Security said...

ඔයලාගේ ලිපි හැමදාම වටිනවා ................

chanuka said...

Mp3 File එකේ Url එක දෙන විදිය ටිකක් කියනවද?

Streem LK said...

meke harigiye nene please help

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා