Facebook Youtube linkedin Twitter feedburner Skype Me

පරිගණක ක්‍රිඩාවේ යෙදියෙදි එම විඩියෝ දර්ශන පටිගත කරගන්න එක දැන් හරි ලෙසි..( FRAP V3.0.3_2. ) බාගන්න.. 17





සෑම් | 6/22/2010 |



ඔන්න කට්ටියට තවත් පට්ට Software එකක් ගෙනාවා...මේක හදලා තියෙන්නේ අපි පරිගණක ක්‍රිඩා වල යෙදියෙදි එම ක්‍රිඩාවේ ව්ඩියෝ දර්ශන පරිගත කර ගන්නයි...ඇත්තම කියනවනම් මට මේ Software එක ගැන දැන ගත්තාම මමත් මේක බා ගත්තා...ඉට පස්සේ මාත් Game එකක් දා ගෙන මේ Software එකෙන්  Video Record වෙන්න දාලා මම Game  එක Play කරලා බැලුවා..ඔහොම විනාඩි 10 විතර ගියම මම Game  එක Play කරන එක නතර කරලා ,Game එකේ විඩියො Record වෙලාද බැලුවා..මාර සින් එක කියන්නේ  Game එකේ විඩියො Record වෙලා තියෙන්නේ තප්පර 13යි..දන්න කියන හැම Settings එකක්ම වෙනස් කරලා බැලුවා..එත් වැඩක් උනේ නැ..ඉට පස්සේ අයේ මම මේ Software එකේ අඩවියට ලොග් වෙලා බැලුවා..මෙන්න බොලේ මේ Software  එකේ Full Setup එක ගන්න $37 ගෙවන්න ඔනෙලු..විඩියෝ Unlimited Record කරන්න..පුලුවන්ලු..

මට ඉතින් ඔවා ගන්න සල්ලි කොහෙන්ද...මම ඉතින් තව ටිකක් ජංජාලේ හොයලා බැලුවා මේ Software එකේ Crack එකවත් තියෙන්වද කියලා...එත් වැඩක් උනේ නැ..ඔහොම යනකොට FRAP Full setup කියලා තියෙන හැම එකම Downlord කරා එත් වැඩක් උනේ නැ...සමහර එවගේ Virus දාලත් එක්ක මේ Software එක කියලා...ඔහොම ජංජාලේ මම පිර පිර හොයනකොට මට හම්බුනා මේ Software එකේ  FRAP V3.0.3_2. Full Rar කරපු File එක.. එක මම Downlord කරගෙන බැලුවා..වැඩේ ගොඩ මේක Full Setup එක තමා..එතකොට මට දැනුන සතුට අයේ කියලා වැඩක් නැ...ඉතින් මම ඒ සතුට පිටින්ම Software එකෙන් Game එක Record වෙන්න දාලා Game එක විනාඩි 10 ක් විතර play කරලා බැලුවා..

ඉට පස්සේ Game Record එක නවත්තලා බැලුවා..Full Record වේලදා කියලා..පිස්සු එකයි..ෆට්ටම ෆට්ට...විඩියෝ එක ගැනනම් අයේ කියලා වැඩක් නැ..නියමට තියෙනවා Full ම Record වේලා..එ වගෙම මේ Software එකෙන් Game විතරක් නේවේ Deskstop එකත් Record කරන්න පුලුවන්...ඒ වගෙම Screen Shots ගන්නත් පුලුවන්..ඇත්තම කියනවනම් මේක පට්ට Software එකක්..ඉතින් ඔය්ලත් කැමතිනම් මේ Software  එකට ඔයලාත් දැන්ම බාගෙන බලන්න කොහොමද කියලා..මම හිතනවා ඔයාලා මෙ software එකට කැමති වෙයි කියලා..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය...
( FRAP V3.0.3_2. ) මෘදුකාංගය  මෙන්න මෙතනින් බා ගන්න..

Fb comments:



17 Comment + :

Anonymous said...

:b niyamai machan digatama karagena yamu

dushanzone.blogspot.com

සෑම් said...

@ජෝන්සීනා
ගොඩක් ස්තුති සහෝ ඔයාගේ වචන වලට..ඒ වගෙම මාව සින්ඩියෙන් අයින් කරන්න මම කිසිම වැරක්දක් කරලා නැ..ඔයාගේ උපදේසෙට ගොඩක් ස්තුති..

සෑම් said...

@දුෂාන් මදුවන්ත විජේසේකර

මචෝ ඔයාගේ කොමෙන්ට් එකට ස්තුති...පුලුවන්නම් අයේ Spam කොමෙන්ට් දාන්න එපා...

Anonymous said...

:r එල එල සෑම්

සෑම් said...

@දුෂාන් මදුවන්ත විජේසේකර
ස්තුති මචෝ

හෙළයා said...

:t:t:t:t
නියමයි

Mr.Lock said...

harima watina blog ekak

සෑම් said...

@හෙළයා

ස්තුති සහෝ..

සෑම් said...

@Mr.Lock

ස්තුති යාලුවා..ඔයාගේ Comment එකට ගොඩක් ස්තුති..

Writer3744186549 said...

අඩේ සැමී අයියා. උඹ නිවන් දකින පිනක් මේ බ්ලොග් එකෙන් කරගන්නව බන්. මං ගාවත් ඔය වගේ වීඩියෝ කරන Software තොගයක් තියෙනව. මම හෙව්වෙත් ගේම් වීඩියෝ කරන්න පුලුවන් එකක්. මං ගාව තියෙන එකකින්වත් ඒක කරන්න බැහැ. මෙන්න නියම Software එක. ෆට්ට ෆට්ට. තව මේ වගේ හොඳ හොඳ පෝස්ට් දාන්න. මම් උඹට දීර්ගායුශ පතනව. මැරෙනකම්ම පෝස්ට් දාපන්
:e

සෑම් said...

@ගාමින්ද ඉෂාර

ස්තුති සහෝ...මට තියෙන සතුට දැන් කියලා වැඩක් නැ...ගොඩක් ස්තුති...

Anonymous said...

machan ptta..mama hoyahoya hitiye...kiyala vedak ne..ela..:b

සෑම් said...

@Anonymous

Thnks bro

indunil said...

thank you bro man hoya hoya idapu softwear ekak

සෑම් said...

@indunil
ස්තුති මචෝ කොමන්ට් එකට...

ගයාන් said...

ස්තූතියි මචං

lakshan said...

Amal lakshan


ගොඩක් ස්තුතියි අයියේ..තව මේ වගේ හොඳ හොඳ පෝස්ට් දාන්න.wish u all the best..

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා