Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයේ Links නටනවා ,(Dancing Links) අමුතුම දැගලිල්ලක්.. 7





සෑම් | 6/20/2010 | , ,



ඔන්න කට්ටියට අද මම දෙන්නේ...තවත් පට්ට ගැජට් එකක්..ඇත්තම කියනවානම් මාත් මේකට මාර කැමති..මේ ගැජට් එක ගැන කියනවනම් මේ ගැජට් එකේ ජවා ස්ක්‍රිප්ට් එක හදලා තියෙන්නේ Jquery ™ එක. මේකෙන් වෙන්නේ අපි බ්ලොගයට Link එකක් දානකොට එක නැට වෙන්න දාන්න පුලුවන්...ඔයාලට කැම්ති ගානක් මේකට Link දාගන්න පූලුවන්..මෙ ගැජට් එක නරකම නැ යාලුවනේ ඉතින් ඔයාලාත් කැමතිනම් මේ දගලන ගැජට් එක ඔයාලගේ බ්ලොගයට දාගන්න..මම ඒ ගැන කියලා දෙන්නම්..එකට අපි පහල කියාලා තියෙන විදියට වැඩ ටික කරමු...

මුලින් Demo එක බලන්න

පියවර 1. Dashboard >> layout >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න

පියවර 2. දැන් ඔයලා මෙන්න මේ කොඩ් එක හොයගන්න..</head>
ඉට පස්සේ මම පහල දිලා තියෙන කොඩ් එක </head> කොඩ් එකට පහලින් copy,past කරන්න


<!--DANCING-NUDGE-LINKS-STARTS-->
<script src='http://code.jquery.com/jquery-latest.js' type='text/javascript'/>
<script type='text/javascript'>
$(document).ready(function() {
$('a.nudge').hover(function() { //mouse in
$(this).animate({ paddingLeft: '20px' },400);
}, function() { //mouse out
$(this).animate({ paddingLeft: 0 }, 400);
});
});
</script>
<!--DANCING-NUDGE-LINKS-STOPS-http://saamgeadaviya.blogspot.com-->


පියවර 3. දැන් ඔයාලා Template එක Save කරන්න.. Save Template 

පියවර 4. Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක්
ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy,past කරන්න..


<p><a href="http://saamgeadaviya.blogspot.com/search/label/%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A%20%E0%B7%80%E0%B7%90%E0%B6%A9%20%E0%B6%9A%E0%B7%92%E0%B6%A9" class="nudge">බ්ලොග් වැඩ කිඩ ( 26 )</a></P>


ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

වැදගත්..

1.ඔයලා Link කරන්න බලාපොරොත්තුවන Link එක දෙන්න...ලිපි ලැයිස්තුවක් සකසන්නේ නම් එම ලැයිස්තුවේ ලින්ක් ,එක ගානේ ගෙන..ඉහත කොඩ් එක තව දුරත් "html/java script" එකේ ගොඩ නගන්න..


2.ඔයලා බලාපොරොත්තු වන ලින්ක් එකට සුදුසු නමක් දෙන්න.

දැන් ඔයාලගේ බ්ලොගයටත් දගලන link තියෙනවා..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය...



Fb comments:



7 Comment + :

Anonymous said...

මේක නටන හැටි පෙන්නන්නකෝ. කොහොමද වැඩකරන්නේ කියලා..... :s

සෑම් said...

@Anonymous

සහෝ පොඩ්ඩක් මගේ ලිපි ලැස්තුවට Click කරලා බලන්න..එක තමා මේ ගැජට් ඒක..:d

Geekhunter said...

එල කිරි වැඩේ මචන්.... නියමයි.. coool

සෑම් said...

@ශාන්

ස්තුති ශාන්...

Unknown said...

සිරා ෆට්ට...!!:q :q මරු බන් මේවා නම් .. :e :e ඔයා මරු මරු දේවල්නේ ගේන්නෙ...!! ෆට්ට ෆට්ට..... :t :t

සෑම් said...

@මහසෝණා

එකනේ සහෝ...අලුත් එවා ගෙන්න ඔනෙනේ..ස්තුති ඔයාගේ comment එකට..

අ - c - ත said...

එල කිරි meka nam niyama ගැජට් එකක්
mama hoya hoya hiti meka

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා