Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයේ එහා මෙහා යන Marquee Text බ්ලොගයට දැන්ම දා ගන්න. 14

සෑම් | 6/26/2010 | , ,

ඔන්න අද මම කට්ටියට ගේනාවේ තවත් බ්ලොග් රහසක්...මෙකෙන් වෙන්නේ අපේ බ්ලොගයේ එහා මෙහා යන TEXT දා ගන්න පුලුවන්..මේ ගැජට් එකෙන් ඔයාලගේ පණිවිඩයක් උනත් Text වලට දාන්න පුලුවන්.
ඔයාලා කැමති අය ඉන්නවනම් මෙක ඔයාලගේ බ්ලොගයට දා ගන්න..මම එකට උදව් කරන්නම්..

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක්
ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් වලින් කැමති එකක් ඔයාලා copy,past කරන්න..

1.

ADD YOUR TEXT HERE....

<marquee>ADD YOUR TEXT HERE...</marquee>

2.

ADD YOUR TEXT HERE....

<marquee direction="right">ADD YOUR TEXT HERE...</marquee>

3.

ADD YOUR TEXT HERE....

<marquee direction="left">ADD YOUR TEXT HERE...</marquee>

4.

ADD YOUR TEXT HERE....

<marquee direction="Right" style="background: #0000FF;" width="100%">ADD YOUR TEXT HERE...</marquee>

5.

ADD YOUR TEXT HERE....

<marquee direction="left" style="background: #000000;" width="100%">ADD YOUR TEXT HERE...</marquee>

6.

ADD YOUR TEXT HERE....

<marquee direction="Right" style="background: #FF0000;" width="100%">ADD YOUR TEXT HERE...</marquee>

7.

ADD YOUR TEXT HERE....

<marquee direction="left" style="background: #00FF00;" width="100%">ADD YOUR TEXT HERE...</marquee>

8.

ADD YOUR TEXT HERE....

<marquee direction="Right" style="background: #FF00FF;" width="100%">ADD YOUR TEXT HERE...</marquee>

9.

ADD YOUR TEXT HERE....

<marquee direction="left" style="background: #008080;" width="100%">ADD YOUR TEXT HERE...</marquee>

10.

ADD YOUR TEXT HERE....

<marquee direction="Right" style="background: #00FFFF;" width="100%">ADD YOUR TEXT HERE...</marquee>

ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

වැදගත්
ඔයාලා කැමති එක Text එකක් දෙන්න
ඔයාලා කැමති HTML Color කොඩ් එකක් දෙන්..ඔයලා HTML Color කොඩ් ගැන දන්නේ නැතනම් මෙන්න මේ ලිපිය  බලන්න..

දැන් ඔයාලගේ බ්ලොගයටත් එහා මෙහා යන Marquee Tex තියෙනවා.

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය...

Fb comments:

14 Comment + :

BLOG ගඩොල් said...

:o thanx sam

සෑම් said...

@blog gadol

ස්තුති යාලුවා ඔයාගේ කොමන්ට් එකට

බණ්ඩාර said...

ස්තූතියි සෑම්...ඔන්න මමත් එකක් දාගත්තා..:b

සෑම් said...

@බණ්ඩාර
ස්තුති සහෝ...

රත්නේ said...

ෆට්ට බං...

සෑම් said...

@අච්‍චා

ස්තුති සහෝ..

රත්නේ said...

මචං මේ tex එක ටිකක් හිමිට යවන්න ක්‍රමයක් තියෙද?

සෑම් said...

@අච්‍චා

මේ ගාන තමා බන් උපරිම වේගය

Anonymous said...

ස්තුතියි මචං ! ! ! වැඩේ ගොඩ

සෑම් said...

@Anonymous

ස්තුති සහො කොමන්ට් එකට

Unknown said...

වැඩේ ගොඩ. එකත් හරි. එල එල. ඔහොම යං........... අරිගතෝ..

knightrider said...

පට්ට....

Anonymous said...

Thanx Yaluu!

Tharindu said...

Thankz sahoooo

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා