Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයට දැන්විම් බැනර් නැද්ද එහෙනම් දැන්ම දා ගන්න..PART 2 8

සෑම් | 6/26/2010 | , ,

ඔයලාගේ බ්ලොගයටත් දැන්විම් බැනර් එකක් දා ගත්තොත් හොදයි නේද..? ඉන්න මම එකට ඔයලට උදව් කරනම්...දැන්විම් බැනර් පහසුකම තියෙන වෙන වෙන බ්ලොග් අච්චු හොය හොය ඉන්න එපා...(Template) දැන් අපිට අපේ බ්ලොගට දැන්විම් දා ගන්න පුලුවන්..එකට මම පහල කියලා තියෙන විදියට ඔයාල වැඩ ටික කරගෙන බ්ලොගයට දැන්විම් බැනර් එක දා ගන්න...

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න.

ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

වැදගත්
ඔයාලා දාන්න බලාපොරොත්තු වන දැන්විමේ URL එක දෙන්න
කැමතිනම් ඔයලා දැන්විම දාපු අඩවිය ගැන හැදින්විමක් දෙන්න
ඔයාලා දැන්විම දාන්න බලාපොරොත්තු වන අඩ්වියේ imege එකේ Url එක දෙන්න.. මතක තියා ගන්න image එක සදහා 125 x 125 Size තියෙන Image එකක් දෙන්න

දැන් ඔයාලගේ බ්ලොගයටත් දැන්විම් බැනර් තියෙනවා.

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය...

Fb comments:

8 Comment + :

ඉලංදාරියා said...

:t

සෑම් said...

@ඉලංදාරියා

එල :b

Madhawa Habarakada said...

එල වැඩක්, ස්තුතියි.
ඒකෙ නෙමෙයි, ඔයාගෙ සයිට් එකේ තීම් එක නම් බර වැඩී වගේ. Body එක ලෝඩ් වෙන්න ගොඩාක් වෙලා යනව, ඒකට මොනා හරි කළොත් හොඳයි.
Good Luck.

සෑම් said...

@Madhawa Habarakada

ගොඩක් ස්තුති සහෝ කොමන්ට් එකට...එහෙමද...අනේ සහෝ මට එහෙම SLOW ගතියක් තම දනුනේ නැනේ..:r

Yasas said...

යලුවා බ්ලොග් එකට template එක ගත්තෙ කොහෙන්ද කියල කියන්න පුලුවන්ද?

සම්පත් පේරුසිංහ said...

සෑම් අයියේ ඔයාට පුළුවන්නම් මගේ බ්ලොග් එක බලල ඒකේ දකුණු පැත්තේ උඩ තියෙන ADVERTISMENT BOX 4ට ඇඩ් 4ක් දාන හැටි කියල දෙන්නකෝ. මට MAIL එකක් එවන්න. ‍මගේ බ්ලොග් එක WWW.PIYAWI.BLOGSPOT.COM THANK YOU.......

Anonymous said...

Page eka load wenna wela yana ekanam aththa. eawageama Flash nitharama Crash wenawa. ea ekkama browser ekath nikanma crash wenawa. eaka hdhaagaththanam hari.

Unknown said...

නියමයි සහෝ.... මම හොය හොය හිටියේ.... තෑන්ක්ස් අපිට මේ ගැන කිව්වට!

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා