Facebook Youtube linkedin Twitter feedburner Skype Me

ලස්සන ඊමෙල් Subscription ගැජට් එකක් බ්ලොගයට දා ගන්න.. 7

සෑම් | 6/25/2010 | , ,

ඔන්න කට්ටියට අද මම ගෙනාවේ තවත් ලස්සන ඊමෙල් Subscription ගැජට් එකක්..මෙකට ඔයලා කැමති අය ඉන්න්වනම් දා ගන්න..මම පහල කියලා තියෙන විදියට වැඩ ටික ඔයාලා කරන්න..

උදා.

ලිපි ගෙන්වාගන්න ඊමේල් ලිපිනය ඇතුල් කරන්න

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "Html/Java Script" එකක් ගන්න..
එකට මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන html/java script එකට Copy,Past කරන්න....

Join the team!  ඊමේල් ලිපිනය ඇතුල් කරන්න:

ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

වැදගත්.

ඔයාලගේ Feed burnner ඊමෙල් Url එක දෙන්න

ඔයාලට මොනද මේ ගැන හිතෙන්නේ
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න... ඔබට ජය..

Fb comments:

7 Comment + :

සෝරෝ said...

ස්තූතියි........... :b

සෑම් said...

@සෝරෝ

ස්තුති සහෝටත්..

Hasitha Gunasinghe said...

Feed burnner ඊමෙල් Url එක හොයාගන්නේ කොහොමද ?

Mr.Lock said...

math dagaththa eth meka wada karanawada manda

සෑම් said...

@Mr.Lock

මේක වැඩ යාලුවා..

Supushpitha Atapattu said...

what is feed burnner e mail url

nuwan said...

නියමයි

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා