Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයට ජනප්‍රිය ලිපි Widget එක දාගමු... 13





සෑම් | 6/19/2010 | , ,


ඔන්න යාලුවනේ මම ඔයාලට තවත් ගැජට් එකක් අරගෙන අවා...මේ ගැජට් එකෙන් අපේ බ්ලොගයේ හොදම ලිපි 10 පෙන්වනවා..ඔන කෙනෙක් කැමතිනේ තමන්ගේ බ්ලොගයේ හොදම ලිපිය අපේ ලිපි බලන්න එන අයට පෙන්වන්න..ඉතින් ඔයාලත් කැමතිනම් මේ ගැජට් එක ඔයාලගේ බ්ලොගයට දා ගන්න පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy,past කරන්න..



<script language='javascript'>
aBold = true;
numposts=150;
maxshowresult=6;
home_page = "http://saamgeadaviya.blogspot.com/";
</script>
<script language="JavaScript" type="text/JavaScript">
var postTitlear=new Array();var postUrlar=new Array();var postCommentar=new Array();var totalpost;document.write("<ul>");function showrecentposts(j){var a=j.feed.entry.length;totalpost=a;for(var f=0;f<a;f++){var h=j.feed.entry[f];var c=h.title.$t;var b;var g;if(f==j.feed.entry.length){break}for(var d=0;d<h.link.length;d++){if(h.link[d].rel=="alternate"){g=h.link[d].href;break}}for(var d=0;d<h.link.length;d++){if(h.link[d].rel=="replies"&&h.link[d].type=="text/html"){b=h.link[d].title.split(" ")[0];break}}c=(aBold)?"<b>"+c+"</b>":c;postTitlear.push(c);postUrlar.push(g);postCommentar.push(b)}sortPosts();for(var f=0;f<maxshowresult;f++){var e='<li><a href="'+postUrlar[f]+'" class="recent-link">'+postTitlear[f]+" ("+postCommentar[f]+" comments)</a>";document.write(e)}}function sortPosts(){function c(d,f){var e=postTitlear[d];postTitlear[d]=postTitlear[f];postTitlear[f]=e;var e=postUrlar[d];postUrlar[d]=postUrlar[f];postUrlar[f]=e;var e=postCommentar[d];postCommentar[d]=postCommentar[f];postCommentar[f]=e}for(var b=0;b<postTitlear.length-1;b++){for(var a=b+1;a<postTitlear.length;a++){if(parseInt(postCommentar[b])<parseInt(postCommentar[a])){c(b,a)}}}}document.write('<script src="'+home_page+"feeds/posts/default?max-results="+numposts+'&orderby=published&alt=json-in-script&callback=showrecentposts"></script>');
</script>




ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

වැදගත්
ඔයාලට කැමති ගානක් ඔයාලගේ ජනප්‍රිය ලිපි පෙන්න දාන්න පුලුවන්...Widget එකේ 10 ඉලක්කමට ට..ඔයාලට ලිපි පෙන්වන්න ඔන කැමති ගානක් දාන්න..

දැන් ඔයාලගේ බ්ලොගයටත් ජනප්‍රිය ලිපි ගැජට් එක තියෙනවා..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය..

Fb comments:



13 Comment + :

පිස්සා පලාමල්ල said...

වැඩ නැහනේ මචන්. මට අර වැඩිම කොමෙන්ට්ස් හම්බුන ඒව පෙන්වන විදියෙ එකක් හොයල දෙන්න බැරිද

BLOG ගඩොල් said...

සෑම් ඔයානං ග්‍රේට්!! :g

පිස්සා පලාමල්ල said...

අහ් හරි වැඩේ. බොහොම ස්තුතියි

සෑම් said...

@blog gadol

ස්තුති සහෝ...:b

සෑම් said...

@පිස්සා පලාමල්ල

මචන් මම කරලා බැලුවා...මම දාගෙන ඉන්නෙට් මේ ගැජට් එක මචො...බලන්න ඔයා හරියට ඔයාගේ අඩවියේ නම දිලා තියෙනවාද කියලා.අනිවා සහෝ මම එකත් දෙන්නම්..:r

පිස්සා පලාමල්ල said...

අහ් ඒක හරි කොල්ලො. මම උබ දීපු එක වැරදියට කොපි කරන්. දැන් හරි. බොහොම ස්තුතියි

Anonymous said...

වැඩ නෑ බන්.... කියපු දේවල් ඒ විදියටම කලා බට් ඔය පහල තියන විදියට තමා විජට්ටු කෑල්ල පෙන්නන්නේ. අයියෝ........ :h :k

');

සෑම් said...

@Anonymous

හරියට ඔයාගේ අඩවියේ නම දිලා තියෙනවාද කියලා.අනිවා සහෝ

ජංජාල චාමර said...

එලකිරි සහ ජලය!!! :b :e :b

සෑම් said...

@ජංජාල චාමර

ස්තුති සහෝ..:c

අදුරෙන් එලියට said...

meka wada na macho......mata enneth anonymous ta awa vidhiyatamai..

CBTBlogger said...

mekath elama thama

RuwanDj said...

'); කියල විතරයියි මගේ තියෙන්නේ.....

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා