Facebook Youtube linkedin Twitter feedburner Skype Me
බ්ලොගයේ විස්තර ඇතුලත් Widget එක බ්ලොගයට දා ගමු.. 15
සෑම් | 6/20/2010 | , ,
ඔන්න කස්ටියටම මම තවත් ගැජට් එකක් ගෙනවා.මෙක ගැන කියනවානම්...මේකෙන් වෙන්නේ අපිට අපේ බ්ලොගයේ මේ වෙනකල් අපි ලියලා තියෙන ලිපි..එවගෙම සියලු ප්‍රතිචාර ගණන එකතු කරලා පෙන්වනවා..ඉතින් ඔයාලට මේක වැදගත් වෙයි කියලා මම හිතනවා..ඔයලත් මෙක ඔයාලගේ බ්ලොගයට දා ගන්න කැමතිනම් මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න...
මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක්
ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy,past කරන්න..
උඩ තියෙන ක්‍රමය ඔයගේ හිතට ඇල්ලුවේ නැතතම් මේකත් දා ගෙන බලන්න..
ඊට පස්සේ "html/java script" එක Save කරන්න..
වැදගත්..
ඔයලා කැමති නමක් මේ සදහා යොදා ගන්න
නිවැරදිව ඔයාලගේ අඩවියේ URL එක දෙන්න..
ඔයලා කැමති නමක් මේ සදහා යොදා ගන්න..
දැන් ඔයාලගේ බ්ලොගයටත් බ්ලොගයේ විස්තර පෙන්වන ගැජට් එක තියෙනවා..
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය...
Fb comments:
15 Comment + :
Geekhunter said...
කොහොම ස්තූති කරන්නද මංදා කොල්ලෝ. ඔන්න මාත් දාගන්නවා. තැන්කූ කිව්වා එහෙනම්...
සෑම් said...
@ශාන්
ෆට්ට ශාන්..ස්තුති ඔයාගේ comment එකට....
හා පැටික්කි (MS) said...
බොහොම ස්තූතියි..... :c :c
සෑම් said...
@හා පැටික්කි (MS)
එලකිරි හා පැටික්කි ඔයාටත් ස්තුති.
Unknown said...
මචං.. පොඩි අවුලක් තියෙනවා.. මේකෙ කමෙන්ට් ගාන හරියම පෙන්නන්නෙ නෑනේ..:s :s එක එක වෙලාවට එක එක ගනන් පේනවනේ....!!!
බ්ලොගයේ විස්තර
සියලු ලිපි ගණන :40
සියලු ප්‍රතිචාර ගණන :29
මෙක ඔයගෙ එකේ විස්තරේ.. :i :i හැබයි ඔයගෙ කමෙන්ට් 29 ට වඩා තියෙනවා.. :j :j
මොකක්ද අවුල...?? :r :r
බින්දු said...
thanks A lot
පීවර් said...
සෑම්, ඔන්න මමත් දා ගත්ත. ස්තූතියි ඔයාට.
සියලු ලිපි ගණන :58
සියලු ප්‍රතිචාර ගණන :134
සෑම් said...
@පීවර්
ශා මරුනේ..එල එල...
සෑම් said...
@මහසෝණා
එකනම් මචො මටත් තියෙන අව්ලක්...මොකක්ද දන්නේ නැ අව්ල..වේලාවකට හරියට පෙන්වනවා..සමහර වේලවට පිස්සු කෙලිනවා..බලමුකො ටිකක් තව හොයලා..
සෑම් said...
@Thushara
ස්තුති සහෝ.
පිස්සා පලාමල්ල said...
බොහොම ස්තුතියි
සෑම් said...
@පිස්සා පලාමල්ල
සුලු දේයක් සහෝ...ඔයටත් ස්තුති
පිස්සා පලාමල්ල said...
මචන් කොමෙන්ට්ස් ගාන නම් වැරදියට පෙන්නන්නේ...
සෑම් said...
@පිස්සා පලාමල්ල
ඔව් බන්...මොක්ඩ්ඩ දන්නේ නෑ සින්..එක..තව ටිකක් මම හොයලා බලන්නම් මේ ගැජට් එක ගැන..
රත්නේ said...
අලුතෙන් දාන comment මේකෙ update වෙන්නෙ නෑනේ.පොඩ්ඩක් බලපං..
මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා