Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Windows Vista Life Time Activator Crack එක Downlord කර ගන්න.. 9





සෑම් | 6/22/2010 | ,


ඔන්න කට්ටියට මම පොරොන්දු උන විදියට Vista Life Time Activet කරන Crack එක ගෙනාවා,මේ Crack File එක සමහර අය ගාව ඇති..නමුත් මේ Crack file  එක නැති අය ඉන්නවනම් ඒ අය මේක බා ගන්න.ඒ අයට මේක වැදගත් වෙයි කියලා මම හිතනවා..එ වගෙම මම කියලා දෙන්නම් මේකෙන් කොහොම්ද Windows Vista  Life Time Activet කරන්නේ කියලා..එකට පහල මම කියලා තියෙන විදිය බලන්න..

මුලින්ම Vista Life Time Activator Crak File එක මේන්න මෙතනින්  බා ගන්න..

දැන් ඔයලා Vista Activator Crack file එක මත Right Click කරලා Run Administrator විදානය තොරන්න..ඉට පස්සේ  Allow විදානය තොරන්න...

ඉට පස්සේ පහල තියෙන රූපයේ අකාරයට Vista Activator Crack file  එක Open වේයි..


ඉට පස්සේ පහල තියෙන රූපයේ බලන්න..එකේ තියෙන Install key යන්න ඔයාලා Click කරන්න..

                                      

ඉට පස්සේ ඔයලාට පහත රූපයේ අකාරයට Key එකක් Avtive උනා කියලා පණිවිඩයක් එයි..


ඉට පස්සේ පහල තියෙන රූපයේ විදියට ඔයලා Vista Activator Crack file  එකේ ඔයලා Settings තොර ගන්න..ඉට පස්සේ Activet යන්න Click කරන්න..



එතකොට ඔයාලට පහල තියෙන රූපයේ අකාරයට Windows Vista License එක Active උනා කියලා පණිවිඩයක් එයි..



දැන් පහත රුපයේ විදියට Vista Activator Crack file  එකේ ඇති Reboot යන්න Click කරන්න...



 දැන් නැවත Dekstop එක මත පරිගණකය තිරය ආ පසු  My computer >> Propertie tගිහින් බලන්න පහත රුපයේ අකාරයට Windows Vista Active වෙලා තියෙන්වද කියලා.



මේ ලිපිය ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා..ඉදිරියේ දවසක ඔයාලට Windows 7 Activator Crack File එකත් මම ඔයාලට ලබා දෙන්නම්..
ඔබට ජය..

Fb comments:



9 Comment + :

කසුන් නදීශන said...

ඕවාගේ එකක් windows 7 වලට එහෙම නැද්ද. හම්ම උනොත් දෙන්න. ඒක නෙවේ අර ඔයාගේ බ්ලොග් එකේ HTML code එකක් දානකොට පින්තූරයක් දාන්නේ කොහොමද කියලා කියන්නකෝ.

සෑම් said...

@කසුන් නදීශන

Windows 7 Crack එක තියෙනවා සහෝ..ඒ Crack එකත් ඔයාලට මම ඉක්මනටම දෙන්නම්.
අහ්..HTML code එකද..ඒ ගැන ලිපියක් මම ලියන්න ඉන්නේ..එතකොට දැන ගත්තොත් ඇතිනේ සහෝ..අනිවා කියලා දෙන්නම්

Unknown said...

කොල්ලෝ මේවා කරන්නේ පරිස්සමින්. මාට්ටු වුනොත් බඩු බනිස්!

සෑම් said...

@Tharaka Weerasekara

එක නම් සිරා මචෝ..අපේ කොල්ලොන්ට මේවා නොදිත් බැනේ...

තරංග​ගේ බ්ලොග් පිටුව said...

මචං සෑමි එල කිරි නියමට තියෙනවා...මමත් බලාගෙන ඉන්නේ Windows 7 ලිපිය දානකමි....

සෑම් said...

@Tera@®

අනිවා සහෝ...ඉක්මනටම දානවා

Anonymous said...

දානයක් දුන්න හා සමාන පින්කමක් !පිංසිද්දවේවා!!!

සෑම් said...

@Anonymous

ස්තුති සහෝ..

ධම්මික said...

Crack එක හොයල දුන්නට බොහාම ස්තුතියි. මට ‍මේක දාන්න ගියාම පොඩි ප්‍රශ්නයක් ආව. මගෙ බෝඩ් එක INTEL DG33FB එකක් මේකෙ BIOS Manufactrer දෙන්න ඕනෙ මොකක්ද ? asua කියල දුන්නට කමක් නැද්ද? තරහ නැතුව කියල දෙන්න පුලුවන්ද.

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා