Facebook Youtube linkedin Twitter feedburner Skype Me

මිහිරි ගිත වලින් බ්ලොගය නාවමු..( Yahoo Media Player ) බ්ලොගයට දා ගන්න. 12





සෑම් | 6/20/2010 | , ,



ඔන්න කස්ටියට මම තවත් අලුත් ගැජට් එකක් ගෙනාවා.. ඔයාලගේ බ්ලොගයේ ලිපි බලන්න එන අයට දැන්  සිංදුවක් අහගෙනම දැන් ලිපි බලන්න පුලුවන්..ඔයාලගේ  බ්ලොගය පාලුවෙන් මිදෙන්න මේ ගැජට් එක දාන එක නම් පාඩු නැ..මේ ගැජට් එක ගැන කියනවනම් මේක හදලා තියෙන්නේ Yahoo සමාගමෙන්..මෙකට ඔයාලා කැම්තිම ගිත එකතු කරලා ඔයාලගේ බ්ලොගයේ Play වෙන්න දාන්න පුලුවන්..ඉතින් ඔයාලත් මේ ගැජට් එකට ආස නම් බ්ලොගයට දා ගන්න..මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න...

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක්
ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy,past කරන්න..



<script type="text/javascript" src="http://mediaplayer.yahoo.com/js"></script>


ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

දැන් ඔයාලා තවත් "html/java script" එකක් ගන්න එකට මම් පහල දිලා තියෙන කොඩ් එක copy past කරන්න..


<a href="http://mediaplayer.yahoo.com/example1.mp3">First link</a>
<a href="http://mediaplayer.yahoo.com/example2.mp3">Second link</a>
<a href="http://mediaplayer.yahoo.com/example3.mp3">Third link</a>


ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

වැදගත්..
ඔයාලා දාන්න බලාපොරොත්තු වන සිංදුවේ Link එක දෙන්න..
ඔයලා දාපු සිංදුවේ නම දෙන්න
දැන් ඔයාලගේ බ්ලොගයටත් Yahoo Media Player එක තියෙනවා..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය...


Fb comments:



12 Comment + :

Unknown said...

:b :b :b ෆට්ට බන් සිරා.............!!!

Anonymous said...

අයියෝ මේවලින් බ්ලොග එක ස්ලෝ වෙනවානේ!ර්‍ මොකෙකද මන්ද

සෑම් said...

@මහසෝණා

එල මචො...

සෑම් said...

@Anonymous

සහෝ slow වෙනවානම් දාගන්න එපා...

බින්දු said...

max sa
අපෙ සිංදු දාන්න මට තෙරෙන්නැ

සෑම් said...

@Thushara

මචෝ ඔයා දාන්න කැමති සිංදුව ජංජාලේ පැත්තෙන් හොයා ගෙන එකේ ලින්ක් එක copy කරගෙන මම කියලා තියෙන තැනට copy,past කරන්න...

Anuradhax3 said...

මරු මරු :f

සෑම් said...

@Anuradhax3
ස්තුති යාලුවා ඔයාගේ අදහසට..

පීවර් said...

සෑම් මරු අයිටම් එක. මම මගෙ අඩවියෙත් එම්.පී.3 අහන සින්දු සෙට් ටිකක් දැම්ම. මෙතනින් ගිහින් බලන්නකො. ස්තූතියි ඔයාට. :a

සෑම් said...

@පීවර්

ෆට්ට සහෝ....එලම තමා...ගින්දර

Lonely_Star said...

Elakiri!!

සෑම් said...

@Lonely_Star

ස්තුති යාලුවා ඔයාගේ අදහසට.

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා