Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයේ වැඩිම Comment දාපු අය පෙන්වන ගැජට් එක ඔයාලගේ බ්ලොගයට දා ගන්න.. 21





සෑම් | 6/19/2010 | , ,


ඔන්න කට්ටියට මම තවත් අලුත් ගැජට් එකක් ගෙනවා.මේ ගැජට් එක ගැන කියනවානම් මෙකෙන් ඔයාලගේ බ්ලොගයේ වැඩිම comment දාපු අය එකතු කරලා list එකක් විදියට පෙන්වනවා..මේකට ඔයලා කැමතිනම් මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක්
ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy,past කරන්න..



<script type='text/javascript'>
function pipeCallback(obj) {
document.write('<ol>');
var i;
for (i = 0; i < obj.count ; i++)
{
var href = "'" + obj.value.items[i].link + "'";
if(obj.value.items[i].link == "")
var item ="<li>" + obj.value.items[i].title + "</li>";
else
var item = "<li>" + "<a href=" + href + ">" + obj.value.items[i].title + "</a> </li>";
document.write(item);
}
document.write('</ol>');
}
</script>
<script type="text/javascript" src="http://pipes.yahoo.com/pipes/pipe.run?_render=json&_callback=pipeCallback&_id=31f03b26b13cc52ee46575b89095299a&url=http%3A%2F%2Fsaamgeadaviya.blogspot.com&num=10&filter=sameera"></script>



ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

වැදගත්..

ඔබේ අඩවියේ නම ඇතුලත් කරනකොට http://නොදෙන්න..
Comments දාන අය පෙන්වන්න කැමති ගානක් දෙන්න..
ඔයාලගේ නම අතුලත් කරනන්න..

දැන් ඔයාලගේ බ්ලොගයටත් වැඩිම Comment දාපු අය පෙන්වන ගැජට් එක තියෙනවා..ලස්සනයි වැඩේ..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය...

Fb comments:



21 Comment + :

Namila said...

එල එල බන්z....ස්තූතියි

Unknown said...

එල එල... මැක්සා.. මගෙ නමත් තුනට තියෙන්නේ... :e :e :e

සෑම් said...

@Namila
ස්තුති සහෝ ඔයාගේ comment එකට..

සෑම් said...

@මහසෝණා

හා හා අනිවා සහෝ ඔයාගේ නමත් තියෙනවා..

Namila said...

machoo..wada wenne nane mage site eke?

සෑම් said...

@Namila

සහෝ පොඩ්ඩක් තව පාරක් හරියට දාන්න බලන්න..ඔයාගේ සයිට් එකේ Url එක හරියට දෙන්න අනිවා වැඩ මචෝ..

Namila said...

type="text/javascript" src="http://pipes.yahoo.com/pipes/pipe.run?_render=json&_callback=pipeCallback&_id=31f03b26b13cc52ee46575b89095299a&url=http%3A%2F%2Fsinhalablog.linkz2u.com&num=10&filter=Namila">

ohoma damme... eth wada ne banz..(ithuru tikat damma )

සෑම් said...

@Namila
මචන් මම ඔයාගේ අඩවියට ලොග් වෙලා බැලුවා.පොඩි අව්ලක් තියෙනවා..ඔයාගේ අඩවියට මේ ගැජට් එක දාන්න බැ....මේක දාන්න පුලුවන් Blogger අඩවිවලට විතරයි..අනික ඔයගේ URL එකටත් මේක වැඩ නැ...සමාවෙන්න සහෝ..

Namila said...

appata siri ehemada.. :P :P kk ..kamak ne..mama plug in ekak hoyala balannam :D tx tx

සෑම් said...

එල සහො...වර්ඩ් ප්‍රෙස් වලට plug in ඇති..ජංජාලේ ටිකක් හොයලා බලන්න..

Anonymous said...

thanks aiyya

සෑම් said...

@Anonymous
සුලු දේයක් සහෝ..ස්තුති ඔයාටත්.

අරවින්ද said...

නියමයි මචං.උඹ නිසා තමයි මගේ බ්ලොග් එකට එක එක ගැජට් එකතු වෙන්නෙ.තෑන්කූ වේවා.

සෑම් said...

@අරවින්ද

එල එල සහෝ...ස්තුති ඔයාගේ comment එකට..

දුකා said...

watina lipiyak . . .. tnx meka dammata . . .

සෑම් said...

@දුකා

සුලු දේයක් යාලුවා...ස්තුති ඔයාගේ comment එකට..

පිස්සා පලාමල්ල said...

බොහොම ස්තුතියි. උබ නම් එල

සෑම් said...

@පිස්සා පලාමල්ල
ස්තුති යාලුවා..ඔයාගේ comment එකට..:d

දුකා said...

onna mamath daa gaththaa kollo . .. . tnx kiwwa ehenam . . .

සෑම් said...

@දුකා

ස්තුති දුකා..

Unknown said...

සෑම් මහත්තයෝ ඔන්න මම ඒකත් දාගත්තා........අරිගතෝ වේවා...

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා