ඔන්න කට්ටියට මම තවත් අලුත් ගැජට් එකක් ගෙනවා.මේ ගැජට් එක ගැන කියනවානම් මෙකෙන් ඔයාලගේ බ්ලොගයේ වැඩිම comment දාපු අය එකතු කරලා list එකක් විදියට පෙන්වනවා..මේකට ඔයලා කැමතිනම් මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..
මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක්
ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy,past කරන්න..
<script type='text/javascript'>
function pipeCallback(obj) {
document.write('<ol>');
var i;
for (i = 0; i < obj.count ; i++)
{
var href = "'" + obj.value.items[i].link + "'";
if(obj.value.items[i].link == "")
var item ="<li>" + obj.value.items[i].title + "</li>";
else
var item = "<li>" + "<a href=" + href + ">" + obj.value.items[i].title + "</a> </li>";
document.write(item);
}
document.write('</ol>');
}
</script>
<script type="text/javascript" src="http://pipes.yahoo.com/pipes/pipe.run?_render=json&_callback=pipeCallback&_id=31f03b26b13cc52ee46575b89095299a&url=http%3A%2F%2Fsaamgeadaviya.blogspot.com&num=10&filter=sameera"></script>
ඊට පස්සේ "html/java script" එක Save කරන්න..
වැදගත්..
ඔබේ අඩවියේ නම ඇතුලත් කරනකොට http://නොදෙන්න..
Comments දාන අය පෙන්වන්න කැමති ගානක් දෙන්න..
ඔයාලගේ නම අතුලත් කරනන්න..
දැන් ඔයාලගේ බ්ලොගයටත් වැඩිම Comment දාපු අය පෙන්වන ගැජට් එක තියෙනවා..ලස්සනයි වැඩේ..
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය...
21 Comment + :
එල එල බන්z....ස්තූතියි
එල එල... මැක්සා.. මගෙ නමත් තුනට තියෙන්නේ... :e :e :e
@Namila
ස්තුති සහෝ ඔයාගේ comment එකට..
@මහසෝණා
හා හා අනිවා සහෝ ඔයාගේ නමත් තියෙනවා..
machoo..wada wenne nane mage site eke?
@Namila
සහෝ පොඩ්ඩක් තව පාරක් හරියට දාන්න බලන්න..ඔයාගේ සයිට් එකේ Url එක හරියට දෙන්න අනිවා වැඩ මචෝ..
type="text/javascript" src="http://pipes.yahoo.com/pipes/pipe.run?_render=json&_callback=pipeCallback&_id=31f03b26b13cc52ee46575b89095299a&url=http%3A%2F%2Fsinhalablog.linkz2u.com&num=10&filter=Namila">
ohoma damme... eth wada ne banz..(ithuru tikat damma )
@Namila
මචන් මම ඔයාගේ අඩවියට ලොග් වෙලා බැලුවා.පොඩි අව්ලක් තියෙනවා..ඔයාගේ අඩවියට මේ ගැජට් එක දාන්න බැ....මේක දාන්න පුලුවන් Blogger අඩවිවලට විතරයි..අනික ඔයගේ URL එකටත් මේක වැඩ නැ...සමාවෙන්න සහෝ..
appata siri ehemada.. :P :P kk ..kamak ne..mama plug in ekak hoyala balannam :D tx tx
එල සහො...වර්ඩ් ප්‍රෙස් වලට plug in ඇති..ජංජාලේ ටිකක් හොයලා බලන්න..
thanks aiyya
@Anonymous
සුලු දේයක් සහෝ..ස්තුති ඔයාටත්.
නියමයි මචං.උඹ නිසා තමයි මගේ බ්ලොග් එකට එක එක ගැජට් එකතු වෙන්නෙ.තෑන්කූ වේවා.
@අරවින්ද
එල එල සහෝ...ස්තුති ඔයාගේ comment එකට..
watina lipiyak . . .. tnx meka dammata . . .
@දුකා
සුලු දේයක් යාලුවා...ස්තුති ඔයාගේ comment එකට..
බොහොම ස්තුතියි. උබ නම් එල
@පිස්සා පලාමල්ල
ස්තුති යාලුවා..ඔයාගේ comment එකට..:d
onna mamath daa gaththaa kollo . .. . tnx kiwwa ehenam . . .
@දුකා
ස්තුති දුකා..
සෑම් මහත්තයෝ ඔන්න මම ඒකත් දාගත්තා........අරිගතෝ වේවා...
මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා