Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයටම කියලා "සොයන Engine "එකක් දා ගන්න.. 12





සෑම් | 6/23/2010 | , ,



ඔන්න කට්ටියට තවත් ගැජට් එකක් අරගෙන අවා..මම ගොඩක් යාලුවන්ගේ Template දැක්කා Search බාර් නැතිව තියෙනවා..එක අපේ බ්ලොගයට නැති එක අපිට ලොකු පාඩුවක්නේ..මොකද  අපිට ලිපියක් එහෙම Search කරන්න ඔනේ උනොත් මේක ගොඩක් වටිනවා..එක  නිසා ඔන්න කට්ටියම මම මේක දා ගන්න විදිය කියලා දෙන්නම්..මේ ගැජට් එක බ්ලොග් වල නැති අය අනිවා දා ගන්න..

උදා:




මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක්
ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy,past කරන්න..



<form action="/search" id="searchThis" method="get" style="display: inline;">
<input id="searchBox" name="q" size="20" type="text" /> <input id="searchButton" type="submit" value="සොයන්න" /></form>


ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

වැදගත්..
ඔයාලගේ Search බොත්තම සදහා කැමති නමක් දෙන්න
ඔයාලගේ Search Box එකට කැමති Size එකක් දෙන්න..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය...

Fb comments:



12 Comment + :

Unknown said...

:b

සෑම් said...

@මහසෝණා

එල මචන්...

hemal said...

:c

සෑම් said...

@hemal

එල මචන්...

Kasun said...

එල මචෝ..........

Namal said...

mama godak dhwas idhan hewwa..godak thnks :d

සෝරෝ said...

:b

සෑම් said...

@සෝරෝ
ස්තුති සහෝ..

Sajith Harshana said...

thanx buddy...!
for your help..
http://eagleonline-ilsha.blogspot.com
(is my site..pls look)

සෑම් said...

@සජිත් ගුණසේකර

එල

yasas said...

බ්ලොග් වැඩ කිඩ MXXXXXXXXXXXXXXAAA

The තරුවා said...

තැන්කූ සහෝ....

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා