ඔන්න කට්ටියට තවත් ගැජට් එකක් අරගෙන අවා..මම ගොඩක් යාලුවන්ගේ Template දැක්කා Search බාර් නැතිව තියෙනවා..එක අපේ බ්ලොගයට නැති එක අපිට ලොකු පාඩුවක්නේ..මොකද අපිට ලිපියක් එහෙම Search කරන්න ඔනේ උනොත් මේක ගොඩක් වටිනවා..එක නිසා ඔන්න කට්ටියම මම මේක දා ගන්න විදිය කියලා දෙන්නම්..මේ ගැජට් එක බ්ලොග් වල නැති අය අනිවා දා ගන්න..
උදා:
මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක්
ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy,past කරන්න..
<form action="/search" id="searchThis" method="get" style="display: inline;">
<input id="searchBox" name="q" size="20" type="text" /> <input id="searchButton" type="submit" value="සොයන්න" /></form>
ඊට පස්සේ "html/java script" එක Save කරන්න..
වැදගත්..
ඔයාලගේ Search බොත්තම සදහා කැමති නමක් දෙන්න
ඔයාලගේ Search Box එකට කැමති Size එකක් දෙන්න..
මතක ඇතුව ඔයාලගේ ප්රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය...
12 Comment + :
:b
@මහසෝණා
එල මචන්...
:c
@hemal
එල මචන්...
එල මචෝ..........
mama godak dhwas idhan hewwa..godak thnks :d
:b
@සෝරෝ
ස්තුති සහෝ..
thanx buddy...!
for your help..
http://eagleonline-ilsha.blogspot.com
(is my site..pls look)
@සජිත් ගුණසේකර
එල
බ්ලොග් වැඩ කිඩ MXXXXXXXXXXXXXXAAA
තැන්කූ සහෝ....
මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා