Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයේ Link වලට දෙමු පොඩි ගතියක්.. 12





සෑම් | 6/30/2010 | , ,



මෙන්න කට්ටියට මම තවත් අලුත් ගැජට් එකක් ගෙනාවා..ඔයලත් ආසද ඔයාලගේ බ්ලොගයේ ලින්ක් වලට පොඩි ගතියක් දෙන්න එහෙනම් මෙන්න ගැජට් එක..මේ ගැජට් එක ගැන කියනවනම් මේක වැඩ කරන්නේ අපි මවුසය අපේ බ්ලොගයේ ලින්ක් වලට ගෙනියපුවාම ලින්ක් වල අමුතු එලි කිහිපයක් එනවා..ඉතින් ඔයාලත් මේක බ්ලොගයට දා ගන්න ආසනම් මම පහල කියල තියෙන විදියට වැඩ ටික කරන්න..

මුලින්ම මෙතනින් Demo එක බලන්න..

පියවර 1. Dashboard >> Desing >> Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක්
දෙන්න..දැන් මම පහල දිලා තියෙන කොඩ් එක හොයා ගන්න.

</head>

ඉට පස්සේ </head> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න.


<script type='text/javascript'>

//<![CDATA[

var rate = 20;

if (document.getElementById)
window.onerror=new Function("return true")

var objActive; // The object which event occured in
var act = 0; // Flag during the action
var elmH = 0; // Hue
var elmS = 128; // Saturation
var elmV = 255; // Value
var clrOrg; // A color before the change
var TimerID; // Timer ID

if (document.all) {
document.onmouseover = doRainbowAnchor;
document.onmouseout = stopRainbowAnchor;
}
else if (document.getElementById) {
document.captureEvents(Event.MOUSEOVER | Event.MOUSEOUT);
document.onmouseover = Mozilla_doRainbowAnchor;
document.onmouseout = Mozilla_stopRainbowAnchor;
}

function doRainbow(obj)
{
if (act == 0) {
act = 1;
if (obj)
objActive = obj;
else
objActive = event.srcElement;
clrOrg = objActive.style.color;
TimerID = setInterval("ChangeColor()",100);
}
}


function stopRainbow()
{
if (act) {
objActive.style.color = clrOrg;
clearInterval(TimerID);
act = 0;
}
}


function doRainbowAnchor()
{
if (act == 0) {
var obj = event.srcElement;
while (obj.tagName != 'A' && obj.tagName != 'BODY') {
obj = obj.parentElement;
if (obj.tagName == 'A' || obj.tagName == 'BODY')
break;
}

if (obj.tagName == 'A' && obj.href != '') {
objActive = obj;
act = 1;
clrOrg = objActive.style.color;
TimerID = setInterval("ChangeColor()",100);
}
}
}


function stopRainbowAnchor()
{
if (act) {
if (objActive.tagName == 'A') {
objActive.style.color = clrOrg;
clearInterval(TimerID);
act = 0;
}
}
}


function Mozilla_doRainbowAnchor(e)
{
if (act == 0) {
obj = e.target;
while (obj.nodeName != 'A' && obj.nodeName != 'BODY') {
obj = obj.parentNode;
if (obj.nodeName == 'A' || obj.nodeName == 'BODY')
break;
}

if (obj.nodeName == 'A' && obj.href != '') {
objActive = obj;
act = 1;
clrOrg = obj.style.color;
TimerID = setInterval("ChangeColor()",100);
}
}
}


function Mozilla_stopRainbowAnchor(e)
{
if (act) {
if (objActive.nodeName == 'A') {
objActive.style.color = clrOrg;
clearInterval(TimerID);
act = 0;
}
}
}


function ChangeColor()
{
objActive.style.color = makeColor();
}


function makeColor()
{
// Don't you think Color Gamut to look like Rainbow?

// HSVtoRGB
if (elmS == 0) {
elmR = elmV; elmG = elmV; elmB = elmV;
}
else {
t1 = elmV;
t2 = (255 - elmS) * elmV / 255;
t3 = elmH % 60;
t3 = (t1 - t2) * t3 / 60;

if (elmH < 60) {
elmR = t1; elmB = t2; elmG = t2 + t3;
}
else if (elmH < 120) {
elmG = t1; elmB = t2; elmR = t1 - t3;
}
else if (elmH < 180) {
elmG = t1; elmR = t2; elmB = t2 + t3;
}
else if (elmH < 240) {
elmB = t1; elmR = t2; elmG = t1 - t3;
}
else if (elmH < 300) {
elmB = t1; elmG = t2; elmR = t2 + t3;
}
else if (elmH < 360) {
elmR = t1; elmG = t2; elmB = t1 - t3;
}
else {
elmR = 0; elmG = 0; elmB = 0;
}
}

elmR = Math.floor(elmR).toString(16);
elmG = Math.floor(elmG).toString(16);
elmB = Math.floor(elmB).toString(16);
if (elmR.length == 1) elmR = "0" + elmR;
if (elmG.length == 1) elmG = "0" + elmG;
if (elmB.length == 1) elmB = "0" + elmB;

elmH = elmH + rate;
if (elmH >= 360)
elmH = 0;

return '#' + elmR + elmG + elmB;
}

//]]>

</script>



දැන් Template එක Save කරන්න.... Save Template 

දැන් ඔයලා ගිහින් බලන්න ඔයලාගේ බ්ලොග් එකේ ලින්ක් වලට මොකද වෙන්නේ කියලා..

කොහොමද වැඩේ.?

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...ඔබට ජය..

Fb comments:



12 Comment + :

Kasun said...

උඹ ගෙන ලිපි නම් මැක්සා බන්...දිගට ලියපන්...good luck

BAPC Chamikara said...

:d තෑන්ක්ස් මචන් නියම ලිපි ටික. මම පොඩි යෝජනාවක් කරන්නද? .පුලුවන් නම් blog වලට දාන්න adsense tips ටිකකුත් දාන්න.post එකක් මැදට දාන හැටි වගේ :c ඔබට ජය... :a

C0de BlUe said...

එල එල කොල්ලෝ දිගටම ලියහන් !!!

Haru said...

එල මචං, thanks very much

සෑම් said...

@Kasun
ස්තුති මචෝ කොමන්ට් එකට

සෑම් said...

@BAPC Chamikara

අහ්හ් එල එල...මම ඉදීරියට ඒ ගැනත් ලිපි ගෙන්නම්

සෑම් said...

@හිඟන්නා

ස්තුති මචො කොමන්ට් එකට..උබලගේ එක කොමන්ට් එකක් හරි මට ගොඩක් වටිනවා.

සෑම් said...

@Haru

ස්තුති මචෝ කොමන්ට් එකට

Admin said...

නියමයි මචං, thanks very much

Unknown said...

mekath ela.mama dagatta.thanks sam

Ebook promoter said...

uba nam ela kollek machan.kiyala wadak na.math meka dagaththa.me para pr uprdate eken ube pr eka wadi wenna kiyala man wish karanawa.good luck,.!!!

Induwara Uthsara said...

patta

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා