Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයට ලස්සන පිටු ගණන් කරනයක් දා ගන්න PART 2 14





සෑම් | 7/17/2010 | ,



කොහොමද කට්ටියට මම අද ඔයාලට දෙන්න යන්නේ ලස්සන පිටු ගණන් කරනයක්...මේක ඇත්තටම අපේ බ්ලොග්යට දා ගත්තම අපිට ගොඩක් පහසුයි අපේ ලිපි වලට යන්න..ඒ වගෙම අපේ ලිපි බලන්න එන අපේ යලුවොන්නත් එහෙමයි..ඒ වගෙම අමුතුම ගතියක් බ්ලොගයට එනවා..ඉතින් ඔයලට මෙක බ්ලොග්යට දා ගන්න ඔනේ නම් මම ඔයලට උදව් කරන්නම්..මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..

පලමුව ඔයාලා Layout >> Edit Html >> යන්න..
මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..
දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන ]]></b:skin> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ code එක Higlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා ]]></b:skin> කොඩ් එකට උඩින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,past කරන්න..


.showpageNum a {
padding: 3px 8px;
margin:0 4px;
text-decoration: none;
border:1px solid #999;
-webkit-border-radius:3px;-moz-border-radius:3px;
background: #ddd;
}

.showpageOf {
margin:0 8px 0 0;
}
.showpageNum a:hover {
border:1px solid #888;
background: #ccc;
}

.showpagePoint {
color:#fff;
text-shadow:0 1px 2px #333;
padding: 3px 8px;
margin: 2px;
font-weight: 700;
-webkit-border-radius:3px;-moz-border-radius:3px;
border:1px solid #999;
background: #666;
text-decoration: none;
}


දැන් ඔයලා කලින් පරිදි මේ කොඩ් එක හොයා ගන්න </body>
ඉට පස්සේ </body> කොඩ් එකට උඩින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,Past කරන්න..


<script type='text/javascript'>
var home_page="/";
var urlactivepage=location.href;
var postperpage=7;
var numshowpage=4;
var upPageWord ='Prev';
var downPageWord ='Next';
</script>
<script src='http://scriptabufarhan.googlecode.com/svn/trunk/pagenaviv202-min.js' type='text/javascript'></script>


දැන් Template එක Save කරන්න.... Save Template
දැන් වැඩේ ගොඩ..


වැදගත්
ඉහත කොඩ් එකේ නිල් පාටින් ඇති තැනට ඔයලා පිටු ගණන් කරනයේ පෙන්න ඔනේ කැමති ගානක් දෙන්න..
රතු පාටින් ඇති තැනට ඔයලා කැමති නමක් දෙන්න...


උදා...
Prev = පෙර ලිපි..
Next = පසු ලිපි..
දැන් ඔයාලගේ බ්ලොගයේ ලස්සන පිටු ගණන් කරනයක් තියෙනවා.

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය

Fb comments:



14 Comment + :

BLOG ගඩොල් said...

සිරා!! අපේ යාලු සෑම්, අපේ යාලු සෑම්.....!!

සෑම් said...

@blog gadol

ස්තුති මචෝ කොමන්ට් එකට...

Unknown said...

බොහොම ස්තුතියි සෑම් සහෝ... :b

මම මීට කලින් එකක් දාගත්තා.එත් එක වැඩ කලේ නම් නෑ.එත් මේක නම් වැඩ කරනවා....

සෑම් said...

@HIM_unLich

අහ්හ් එල එල....මම දුන්න එක වැඩනේ මට ඒ ඇති....ස්තුති සහෝ කොම්න්ට් ඒකට...

Manik said...

මමත් මේක දා ගත්තා, ස්තූතියි

සෑම් said...

@Manik
ස්තුති මැණික් ප්‍රතිචාරයට

Writer3744186549 said...

එල එල..
මාත් ඕක දා ගත්ත..
මාර පට්ට
තව මේ වගේ බ්ලොගර් වැඩ කිඩ ගොඩක් ලියන්න

සෑම් said...

@ගාමින්ද ඉෂාර

එල එල මල්ලෝ..ගොඩක් ස්තුති කොමන්ට් එකට..

Anonymous said...

yasas. sam thanx machan thank u very much... i put it in to my blog.

අමිල බංඩාර විතානගේ said...

සෑම් මචන් මට මේක දාගන්න බැහැ.මම තුන් හතර පාරක්ම දැම්මා ඒත් වැඩ කරන්නේ නැහැනේ,පුලුවන් නම් ඇයි කියලා කියනවද..

Unknown said...

niyamai මාරය!!!!!!!!!!

දඩබ්බරී said...

බොහොම ස්තුතියි.. මේ ගැජට් එක මමත් දා ගත්තා.

Owinto said...

බෝහොම ස්තුතියි!

Tech By Sasa said...

ස්තුතියි සහෝ.. ලෙසටම වැඩ..

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා