Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයේ අකුරු කියවන්න බැරිද..? මෙන්න ගැජට් එක.. 19

සෑම් | 7/11/2010 | , ,

මෙන්න ඔයලට මම අද ත්වත් අලුත්ම ගැජට් එකක් අරගෙන අවා...:D මේ ගැජට් එකන් වෙන්නේ..අපේ බ්ලොගයට ලිපි බලන්න එන අපේ යලුවොන්ට ලිපි වල අකුරු පෙනවා අඩුයි නම්..මේ ගැජට් එක හරහා ඔවුන්ට තමන්ට පෙන සයිස් එකකට ෆොන්ට් එක හදා ගන්න පුලුවන්....ඉතින් ඔයලත් ආසනම්, මේ ගැජට් එක බ්ලොග්යට දා ගන්න...මම පහල කියල තියෙන විදියට වැඩ ටික කරන්න

Demo 1

බ්ලොගයේ ලිපි කිවන්න අපහසු නම් ෆොන්ට් එක වෙනස් කරගන්න.

Small
Medium
Large
Larger
Largest

Demo 2

බ්ලොගයේ ලිපි කිවන්න අපහසු නම් ෆොන්ට් එක වෙනස් කරගන්න.

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් වලින් කැමති කොඩ් එකක් copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න..

Demo 1

Change Text Size

Small
Medium
Large
Larger
Largest
Grab this

Demo 2

Change Text Size

Grab this

ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

දැන් වැඩේ ගොඩ..
දැන් ඔයාලගේ බ්ලොගයේ අකුරු කියවන්න ලෙසි.. .

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය

Fb comments:

19 Comment + :

C0de BlUe said...

අඩේ මේක නම් නියමයිනේ !!

Anonymous said...

patta..macho...:e

Rbk said...

ඇස් පෙන්නේ නැති අයට ගොඩක් වටිනවා..හික්ස්...

සිරා කොල්ලා said...

@Rbk

එක නම් ඇත්ත බන්..මටත් ඇස් පෙන්නෙ නැ...හික්ස්...ස්තුති සැම්..

සෑම් said...

@හිඟන්නා

ස්තුති මචො කොමන්ට් එකට...

සෑම් said...

@Anonymous

ස්තුති මචො කොමන්ට් එකට...

සෑම් said...

@Rbk

හික්ස්..එකනම් ඇත්ත..ස්තුති මචො කොමන්ට් එකට...

සෑම් said...

@සිරා කොල්ලා

හා හා..එල එල..එකනම් ඇත්ත..ස්තුති මචො කොමන්ට් එකට..

අසංක said...

නියමයි මල්ලී මේක හරි වටිනවා

kumaraya said...

මචො .. මට මේක තවම හරියට කරගන්න බැරි වුනා...
මට තේරෙන්නෙ නෑ මේක දා ගන්න.
මගෙ බ්ලොග් එකට මේක දාල දෙන්න බැරිද........?

http://hsamarakoon.lk/

සෑම් said...

@අසංක

ස්තුති මචො කොමන්ට් එකට...

zujith said...

නියම ලිපියක් මචන්.. එළ

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

නියමයි සෑම් එල කිරි ගැජට් එක හොයන අපිට

The තරුවා said...

තැන්කූ වේවා....

අනූ said...

ස්තුතියි!!!

රයිටර් said...

නියමයි මචන්.. සුපිරි වැඩේ.. ඔන්න මගේ බ්ලොග් එකටත් ඇඩ් කොරගත්ත, තැන්කු මචෝ

Observer said...

නියමයි, බොක්කෙන්ම ස්තුතිය.

Madri said...

නියමයි...තැන්කු
මාත් ඔන්න ගත්තා

ගවේෂක said...

මමත් දාගත්තේ වැඩේ සුපිරිය..ජය පතමි!!!

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා