Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයට ලස්සන Calender එකක් දා ගමු.. 4





සෑම් | 7/27/2010 | , ,


මෙන්න මම ඔයාලට තවත් පට්ට බ්ලොග් ගැජට් එකක් අරගෙන අවා..ඔයලා කැමතිද ලස්සන කැලන්ඩරයක් බ්ලොග්යට දා ගන්න..මෙන්න මම ඔයාලට ලස්සන කැලන්ඩරයක් අරගෙන අවා..ඔයලත් කැමතිනම් මේක ඔයලාගේ බ්ලොග්යට දා ගන්න..මම එකට උදව් කරන්නම්..

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "Html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එකක copy කරගෙන ඔයාලා "Html/java script" එකට past කරන්න.


<style type="text/css">

.month {
background-color:black;
font:bold 12px verdana;
color:white;
}

.daysofweek {
background-color:gray;
font:bold 12px verdana;
color:white;
}

.days {
font-size: 12px;
font-family:verdana;
color:black;
background-color: lightyellow;
padding: 2px;
}

.days #today{
font-weight: bold;
color: red;
}

</style>


<script type="text/javascript" src="http://dsai.588.googlepages.com/basiccalendar.js">


</script>
<script type="text/javascript">

var todaydate=new Date()
var curmonth=todaydate.getMonth()+1 //get current month (1-12)
var curyear=todaydate.getFullYear() //get current year

document.write(buildCal(curmonth ,curyear, "main", "month", "daysofweek", "days", 1));
</script></a><p><a href="http://saamgeadaviya.blogspot.com/2010/07/calender.html"/><span style="font-size: 80%">Grab this</span></a></p>


ඊට පස්සේ "Html/java script" එක Save කරන්න..

දැන් වැඩේ ගොඩ..

දැන් ඔයාලගේ බ්ලොගයටත් ලස්සන Calender එකක් තියෙනවා..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය.

Fb comments:



4 Comment + :

Unknown said...

නියමයි......... එළකිරි..... හැබැයි ඉතින් මීට වැඩිය ලස්සන තීම් එකක් එක්ක කැලැන්ඩර් එක තියෙනවනම් වටිනවා...

Unknown said...

sam brother,lassana theme thiyana calender tikak dannako.sry english font use kalata

Writer3744186549 said...

ඔව් ඔව් මාත් ඒකට එකඟයි

සෑම් said...

@ඔක්කොම මචන්ස්ලා

@ ඔන්න දැම්මා අලුත් එකක්

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා