Facebook Youtube linkedin Twitter feedburner Skype Me

පරිගණකයේ Dekstop එක 3D desktop එකක් කරගන්න කැමතිද.? BumpTop Pro 2.1_6211 බා ගන්න 25





සෑම් | 7/26/2010 |



මෙන්න මම ඔයාලට තවත් පට්ට මෘදුකාංගයක් අරගෙන අවා..මෙකෙන් අපේ පරිගණකයේ ඩෙක්ස්ටොප් එක 3D කරලා පෙන්වනවා...ඔයාලගේ ඩෙක්ස්ටොප් එකේ තියෙන Fils ඔයලට කැමති විදියට දා ගෙන හදා ගන්න පුලුවන්...මෙකෙ මාර වැඩ කැලි ගොඩක් තියෙනවා..මැක්සා විදියට  ඩෙක්ස්ටොප් එක 3D කරලා පෙන්වනවා ඔයලත් කැමති නම් මෙක අනිවා බා ගන්න..මම පහල ලින්ක් දිලා තියෙනවා..

BumpTop Pro 2.1_6211 මෘදුකාංගය මෙතනින් බාගන්න 16.1 MB - Hotfile

ඔයාලට මොනවද මේ 3D desktop මෘදුකාංගය ගැන හිතෙන්නේ .? මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න..

ඔබට ජය

Fb comments:



25 Comment + :

C0de BlUe said...

:e

Blogger said...

එල මල්ලි එල....!!!

sumith said...

k

Unknown said...

එල මචෝ... සිරා :b

Anonymous said...

Elakiri macho

අනේ මන්දා..?? said...

:b

TL LANKA said...

ela ela

TL LANKA said...

ela ela.lassanai.:b
:e

Anonymous said...

7 wala wada nadda?

තරංග​ගේ බ්ලොග් පිටුව said...

:H:H:H:H:H:H:H:H එල එල

සෑම් said...

@Unknown_User/හිඟන්නා :d

සෑම් said...

@ඉන්දික
ස්තුති අයියේ කොමන්ට් එකට..

සෑම් said...

@sumith

:P

සෑම් said...

@Anonymous

ස්තුති Anonymous කොමන්ට් එකට..

සෑම් said...

@අනේ මන්දා..?? :D

සෑම් said...

@TL LANKA WEB
ස්තුති සහෝකොමන්ට් එකට..

සෑම් said...

@Anonymous

7 වලට සුපිරි විදියට වැඩ..ස්තුති සහෝකොමන්ට් එකට.. :D

සෑම් said...

@Tera@®

ස්තුති මචො කොමන්ට් ඒක්ට.. :c

Writer3744186549 said...

ආ මේ තියෙන්නෙ මම හොය හොය හිටිය එක..
තෑන්ක්ස්...
තව මේ වගේ ත්‍රිමාන කරන Softwares තියෙනව...
ඒව ගැනත් දාන්න.

Anonymous said...

එල එල බන් නියම

Hashan said...

maxxxa ^_^

ගයාන් said...

මම මෙහෙම එකක් youtube දැක්කා ඒත් මම හිතිවෙ ඒක බොරුවක් කියලා..
ඒත් දැන් දන්නව ඒක ඇත්ත කියලා
දාලා බලන්නම්
tanks සෑම්...
බොහොම ස්තූතියි.........

www.sajith DX rock.tk said...

මේක වැඩ කොරන්වද මගේ චොම්පුටෙර් එක කැඩෙන්නේ නැහැ නේ

2DbolG said...

me link wada karanna ban...

මලී said...

ෙම්ක ගන්න බැහැෙන් මචන්. ලින්ක් ඒක සයිට් ඒකට යන්ෙන් නැහැ. ෙම්ක ෙපාඩ්ඩක් බලපංෙකා්. මාත් ෙම්ක ෙහාය ෙහායා හිටිෙය්.

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා