Facebook Youtube linkedin Twitter feedburner Skype Me

ලස්සන Drop Down menu එකක් ඔයාලගේ බ්ලොගයට දා ගන්න.. 4

සෑම් | 7/03/2010 | , , ,

මෙන්න මම ඔයලාට ලස්සන Drop Down menu එකක් අරගෙන අවා..ඔයාලගේ බ්ලොගයෙත් Drop Down menu එකක් නැද්ද මෙන්න එහෙනම් ලස්සන Drop Down menu එකක්..මෙක ඔයාලගේ බ්ලොග්යට ද ගන්න ඔනේ නම් මම ඔයාලට උදව් කරන්නම්..එකට ඔයලා පහල කියල තියෙන විදියට වැඩ ටික කරන්න..මේක නම් ඇත්තටම මාර ගති..

Demo එක මෙතනින් බලා ගන්න

පියවර 1. Dashboard >> Desing >> Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න..දැන් මම පහල දිලා තියෙන කොඩ් එක හොයා ගන්න

</head>

පියවර 2. දැන් ඔයාලා </head> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy ,Past කරන්න

<!--MULTI-LEVEL-DD-MENU-STARTS-->
<link href='http://files.main.bloggerstop.net/uploads/3/0/2/5/3025338/style.css' rel='stylesheet' type='text/css'/>
<script src='http://files.main.bloggerstop.net/uploads/3/0/2/5/3025338/script.js' type='text/javascript'/>
<!--MULTI-LEVEL-DD-MENU-http://-->

දැන් Template එක Save කරන්න....  Save Template

පියවර 3. දැන් ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න.

<!--MULTI-LEVEL-DD-MENU-STARTS-->
<ul class="menunew" id="menu">
<li><a href="Link hear" class="menulink">Dropdown One</a>
<ul>
<li><a href="Link hear">Navigation Item 1</a></li>
<li>
<a href="Link hear" class="sub">Navigation Item 2</a>
<ul>
<li class="topline"><a href="Link hear">Navigation Item 1</a></li>
<li><a href="Link hear">Navigation Item 2</a></li>
<li><a href="Link hear">Navigation Item 3</a></li>
<li><a href="Link hear">Navigation Item 4</a></li>
<li><a href="Link hear">Navigation Item 5</a></li>
</ul>
</li>
<li>
<a href="Link hear" class="sub">Navigation Item 3</a>

<li><a href="Link hear">Navigation Item 6</a></li>
</ul>
</li>
<li><a href="Link hear">Navigation Item 4</a></li>
</ul>
</li>
<li><a href="Link hear">Navigation Item 4</a></li>
<li><a href="Link hear">Navigation Item 5</a></li>
</ul>
</li>
<li><a href="http://saamgeadaviya.blogspot.com/" class="menulink">Blogger Help</a></li>
<li>
<a href="Link hear" class="menulink">Dropdown Two</a>
<ul>
<li><a href="Link hear">Navigation Item 1</a></li>
<li>
<a href="Link hear" class="sub">Navigation Item 2</a>
<ul>
<li class="topline"><a href="Link hear">Navigation Item 1</a></li>
<li><a href="Link hear">Navigation Item 2</a></li>
<li><a href="Link hear">Navigation Item 3</a></li>
</ul>
</li>
</ul>
</li>
<li>
<a href="Link hear" class="menulink">Dropdown Three</a>
<ul>
<li><a href="Link hear">Navigation Item 1</a></li>
<li><a href="Link hear">Navigation Item 2</a></li>
<li><a href="Link hear">Navigation Item 3</a></li>
<li><a href="Link hear">Navigation Item 4</a></li>
<li><a href="Link hear">Navigation Item 5</a></li>
<li>
<a href="Link hear" class="sub">Navigation Item 6</a>
<ul>
<li class="topline"><a href="Link hearr">Navigation Item 1</a></li>
<li><a href="Link hear">Navigation Item 2</a></li>
</ul>
</li>
<li><a href="Link hear">Navigation Item 7</a></li>
<li><a href="Link hear">Navigation Item 8</a></li>
<li><a href="Link hear">Navigation Item 9</a></li>
<li><a href="Link hear">Navigation Item 10</a></li>
</ul>
</li>
</ul>
<script type="text/javascript">
var menu=new menu.dd("menu");
menu.init("menu","menuhover");
</script>

ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

වැදගත්
නිල් පාටින් ඇති ස්ථාන වලට ඔයාලට අවශ්‍ය ප්‍රවර්ගයක් දෙන්න
රතු පාටින් ඇති තැන් වලට ඔයලා දුන් ප්‍රවර්ගයේ URL එක නිවරදිව දෙන්න
කොල පාටින් ඇති Drop Down ලැයිස්තුවට ඔයලා කැමති ප්‍රවර්ගයක් දෙන්න

කොහොමද වැඩේ

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය

Fb comments:

4 Comment + :

C0de BlUe said...

ආ ඔය තිඅයන්නේ ලස්සනට !!

රත්නේ said...

ලිපිය ආයි Edite කරපන් මචෝ, නිල් රතු කොල පාට මුකුත් නෑනෙ...

බුවාරික්ස් said...

ගොඩක් වටින බොහොම බර ලිපියක්. මමත් ට්‍රයි එකක් දනවා. thanx wewa..

නොහික්මුණු ඇස said...

ඔන්න මමත් දාගනවා :D

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා