Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Internet Download Manager 6.18 Full Free හැමොම බාගන්න 11





සෑම් | 7/22/2010 |



කොහොමද කට්ටියට මෙන්න මම අද ඔයාලට ගෙනාවේ Internet Download Manager 6.18 Full Setup එක..ඇත්තටම් කලින් එකට වඩා මෙක හොදට හදලා තියෙනවා..කට්ටියටම මේක ඔනේ වෙයි කියලා මට හිතුනා...එක නිසා ඔන්න මම මෙකේ Crack එකත් එක්ක උණු උණුවෙන්ම අරගෙන අවා ..කැමති හැමොම අනිවා බා ගන්න මම පහල ලින්ක් දිලා තියෙනවා

Internet Download Manager 6.18 Full Setup


 Internet Download Manager 6.18 එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ ?
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...

ඔබට ජය

Fb comments:



11 Comment + :

කලුවර අඩවිය said...

:b

චතුවා said...

මොනාද සහෝ කලින් එකට වඩා මේකේ තියෙන පහසුකම්?? :j

කොඩී said...

තාම 6.18 නෑ නේද මචෝ. IDM සයිට් එකෙ තියෙන්නෙත් 5.19 නේ :n

සෑම් said...

@කලුවර අඩවිය
:D

සෑම් said...

@ළමයා

මචො මෙකේ කලින් එකට වඩා downlord Speed එක වැඩියි..

සෑම් said...

@කොඩී

එක තමා මචො මමත් බැලුවේ..මෙක වෙන සයිට් එකක දලා තිබ්බා..මමත් බා ගෙන බැලුවා අව්ලක් නම් නැ...

කඩී said...

ow ne machan tawama 6.18 awe nee ne onna man gaawa tiyanawa real weda karana crack eka

සෑම් said...

@කඩී

ඔව් මචෝ....මගේ ගාවත් තියෙනවා Original Crack එක.

පැතා said...

Original Crack එක දෙන්න බැරිද? මචෝ

Dulshan EDITS said...

man meka dala update kara ita passe patch ekath damma.. eth username sirial illanawane????? mokada karanne??????

Anonymous said...

thanks.........

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා