Facebook Youtube linkedin Twitter feedburner Skype Me

MAGIX Music Maker 15 රොක් ගිත හදන්න කැමති අයටමයි... 1





සෑම් | 7/14/2010 |



කොහොමද කට්ටියට මෙන්න මම ඔයලට අද ගෙනාවේ මැක්සා මෘදුකාංගයක්....මෘදුකාංග ගැන කියනවනම් අයේ උපරිමයි...පට්ටම පට්ට...මේ මෘදුකාංග යෙන් කරන්න පුලුවන් වැඩ ගොඩයි...ඔයාලත් ආසනම් ලංකාවේ හොද Hiphop.Rock, වගේ හොද සංගිත නිර්මාණ කරුවෙක් වෙන්න මෙන්න මෘදුකාංගය...ඇත්තටම අනෙත් Music හදන මෘදුකාංග වගේ අමරු නෑ..හරිම සරල Settings තියෙන්නේ...ඒ වගෙම ගිත නිර්මාණයේන් උපරිමයි....ඉතින් ඔයලත් අසනම් මේ මෘදුකාංග අනිවා බාගන්න පහල මම ලින්ක් දිලා තියෙනවා....

මේ විඩියෝ පටයත් බලලා ඉන්න්කෝ කොහොමද මේ අයියාගේ වැඩ කියලා

MAGIX Music Maker 15




MAGIX Music Maker 15 මෘදුකාංගය මෙතනින් බා ගන්න File size:99.5 MB


මෘදුකාංග කොහොමද කියලා කොමන්ට් එකකුත් දාලම යන්න හොදේ...

Fb comments:



1 Comment + :

Indika Wijesooriya said...

නිකං දෙනවනං ඕන එකක්!!! ඕන්න මාත් බෑවා....... මේකත් fl studio වගේ ඔලුව රත් වෙන භාඛ්ඩයක්ද දන්නෑ

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා