Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයේ Mouse point එකට නමක් දෙමු... 15





සෑම් | 7/15/2010 | , ,




කොහොමද කට්ටියට :D මෙන්න මම ඔයාලට අද ගෙනවේ තවත් පට්ට ගැජට් එකක්..මේ ගැජට් එකෙන් වෙන්නේ අපේ බ්ලොගයේ Mouse point එකට නමක් දාන්න පුලුවන් ඒ කියන්නේ Mouse point එක අපි ගෙනියන තැන් වලට අපි කැමති නමක් එක්ක යන්න පුලුවන්..ඉතින් ඔයාලත් මේ ගැජට් එකට ආසනම් මම පහල කියල තියෙන විදියට බ්ලොගයට දා ගන්න...

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එකක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න.


<script language="javascript">


// ENTER TEXT BELOW. CAN *NOT* INCLUDE NORMAL HTML CODE.
var text='YOUR TEXT HERE...';

var delay=40; // SPEED OF TRAIL
var Xoff=0; // PIXEL COUNT FROM THE LEFT OF THE CURSOR (- VALUES GO TO LEFT)
var Yoff=-30; // PIXEL COUNT FROM THE TOP OF THE CURSOR (- VALUES GO UP)
var txtw=14; // AMOUNT OF PIXEL SPACE EACH CHARACTER OCCUPIES
var beghtml='<font color="#00436e"><b>'; // OPTIONAL HTML CODE THAT EFFECTS WHOLE TEXT STRING SUCH AS FONT COLOR, SIZE, ETC.
var endhtml='</b></font>'; // END HTML CODE. MOSTLY USED IF ABOVE SETTING IS USED.

//********** NO NEED TO EDIT BELOW HERE **********\

ns4 = (navigator.appName.indexOf("Netscape")>=0 && document.layers)? true : false;
ie4 = (document.all && !document.getElementById)? true : false;
ie5 = (document.all && document.getElementById)? true : false;
ns6 = (document.getElementById && navigator.appName.indexOf("Netscape")>=0 )? true: false;
var txtA=new Array();
text=text.split('');
var x1=0;
var y1=-1000;
var t='';

for(i=1;i<=text.length;i++){
t+=(ns4)? '<layer name="txt'+i+'" top="-100" left="0" width="'+txtw+'" height="1">' : '<div id="txt'+i+'" style="position:absolute; top:-100px; left:0px; height:1px; width:'+txtw+'; visibility:visible;">';
t+=beghtml+text[i-1]+endhtml;
t+=(ns4)? '</layer>' : '</div>';
}
document.write(t);

function moveid(id,x,y){
if(ns4)id.moveTo(x,y);
else{
id.style.left=x+'px';
id.style.top=y+'px';
}}

function animate(evt){
x1=Xoff+((ie4||ie5)?event.clientX+document.body.scrollLeft:evt.pageX);
y1=Yoff+((ie4||ie5)?event.clientY+document.body.scrollTop:evt.pageY);
}

function getidleft(id){
if(ns4)return id.left;
else return parseInt(id.style.left);
}

function getidtop(id){
if(ns4)return id.top;
else return parseInt(id.style.top);
}

function getwindowwidth(){
if(ie4||ie5)return document.body.clientWidth+document.body.scrollLeft;
else return window.innerWidth+pageXOffset;
}

function movetxts(){
for(i=text.length;i>1;i=i-1){
if(getidleft(txtA[i-1])+txtw*2>=getwindowwidth()){
moveid(txtA[i-1],0,-1000);
moveid(txtA[i],0,-1000);
}else moveid(txtA[i], getidleft(txtA[i-1])+txtw, getidtop(txtA[i-1]));
}
moveid(txtA[1],x1,y1);
}

window.onload=function(){
for(i=1;i<=text.length;i++)txtA[i]=(ns4)?document.layers['txt'+i]:(ie4)?document.all['txt'+i]:document.getElementById('txt'+i);
if(ns4)document.captureEvents(Event.MOUSEMOVE);
document.onmousemove=animate;
setInterval('movetxts()',delay);
}
</script>


වැදගත්
ඉහත කොඩ් එකේ රතු පාටින් ලියා ඇති YOUR TEXT HERE...තැනට ඔයලා කැමති නමක් දෙන්න..

ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

දැන් වැඩේ ගොඩ..
දැන් ඔයාලගේ බ්ලොගයේ Mouse point එකට නමක් දෙන්න පුලුවන්

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය.

Fb comments:



15 Comment + :

පබලු said...

thanks...lassanai vedak...

සම්පත් said...

නියමයි! මම හොයමින් හිටියේ මේක.. :b :b :b :b :b :b

BLOG ගඩොල් said...

great work bro!!

පීවර් said...

ෂහ්.. මරු ගැජට් එක. ස්තූතියි සෑම්ට.
තව දෙයක් තියනව කියන්න. ඔයාගෙ වැඩනම් මරු, මම සමහර ඒව මගෙ බ්ලොග් එකටත් දාගන්නව. සමහර ඒවට කමෙන්ට් දාන්න අමතක වෙලා තියනව. තරහ නෑ නේද?

Paraya said...

Maxza bro...
:e

සෑම් said...

ස්තුති පබලු...ඔයාගෙ කොමන්ට් එකට..

සෑම් said...

@සම්පත්

එල එල දැන් හම්බුනානේ..ස්තුති සහෝ කොමන්ට් එකට..:D

සෑම් said...

@blog gadol

Thnx Bro..:D

සෑම් said...

@පීවර්

පිස්සුද සහෝ කවදාවත් තරහා නැ,...අව්ලක් නැ..ඔයාට පුලුවන් වේලාවට ඇවිත් කොමන්ට් එකක් දාන්න සහෝ..:D

සෑම් said...

@පොජ්ජේ
ස්තුති සහෝ කොමන්ට් එකට..:D

Writer3744186549 said...

සමීර අයියා.
මේවට Demo දැම්මොත් හොඳයි.
එතකොට මේව ගැන හොඳ අවබෝදයක් ලබා ගන්න පුලුවන්.

සෑම් said...

@ගාමින්ද ඉෂාර

බලමුකෝ සහෝ...ස්තුති කොමන්ට් එකට මල්ලියා

Jeew said...

එල.. මලයෝ...
මම මේකෙන් ගොඩක් දේවල් දැනගත්තා..
දැන් ඒවා එක එක හොරකං කරලා දා ගන්නවා...
ස්තූතියි ඔයාට මේ වගේ මැක්සා වැඩ දෙනවට...

Aviation Careers said...

maxaaaaa!!!!!

Anonymous said...

Godak Hodai Ayiya.
Mama Heavve Meeka Thamai.............!

Ela

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා