Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Windows 7 Transformation Pack එක ඔයලත් බා ගන්න ( XP and Vista පාවිච්චි කරන අයට පමණයි ) 22





සෑම් | 7/19/2010 |


මෙන්න මම ඔයාලට වින්ඩෝස් 7  Transformation Pack එක අරගෙන අවා...වින්ඩොව්ස් 7 ඔයාලගේ පරිගණකයට දා ගන්න බැ කියලා දුක් වෙන්න එපා.දැන් ඔන කෙනක්ට වින්ඩොව්ස් 7 දා ගන්න පුලුවන්...මමත් මේ ලගදි තමා Vista වල ඉදලා වින්ඩොව්ස් 7 වලට මාරු උනේ..ඇත්තටම වින්ඩොව්ස් 7 නම් මරේ මරු..වින්ඩෝස්  7 දාන්න කලින් මම මේ වින්ඩෝස් 7  Transformation Pack  දා ගෙන හිටියා Vista උඩින් ඇත්තටම මේකත් ඒ විදියට හදල තියෙනවා...මරු...ඔයලා පාවිච්චි කරන OS එක Xp හරි Vista හරි නම්..ඒ අයට මෙක දා ගන්න පුලුවන්...වින්ඩොව්ස් 7 දා ගන්න බැ කියලා දුක් වෙන්න එපා...මේ වින්ඩෝස් 7  Transformation Pack ගොඩක් වැඩ කැලි දෙනවා..ඉතින් ඔයලත් කැමතිනම් මේක බා ගන්න...මම පහල ලින්ක් දිලා තියෙනවා..කට්ටියම බා ගෙන කොහොමද බලන්න..


Windows 7 Transformation Pack  එක මෙතනින් බා ගන්න 


මේ වින්ඩොව්ස් 7 එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ ?
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය






Fb comments:



22 Comment + :

Anonymous said...

thnks

චතුවා said...

link එකේ අවුලක් ද මන්දා.. මට බාන්න බෑ

The sever replies you don't have permissions to download this file

Unknown said...

මේක බාන්න බෑ නේ සෑම් සහො.. :s

මටත් අර error එකම එනවා

සෑම් said...

අඩේ මචන්ලා සොරි වෙන්න ඔනේ...ලින්ක් එකේ අව්ලක්...දැන් හරි මම හැදුවා...දැන් බා ගන්න...

Anonymous said...

අහ්හ් එල මචො පට්ට නියමට වැඩ..ස්තුති මෙක දැම්මට..

kumaraya said...

එතකොට මචෝ ... තියෙන X P එකට හානියක් නැතිද ...?

සෑම් said...

@kumaraya

නැ මචො...කිසිම අව්ලක් වෙන්නේ නැ..:b

සෑම් said...

@Anonymous

ස්තුති මචො කොමන්ට් එකට...

Google Bot said...

එළ මචෝ.

සෑම් said...

@Google Bot

ස්තුති සහෝ ප්‍රතිචාරයට

Anonymous said...

xp sp2 ekata danna puluwanda.

සෑම් said...

@Anonymous

xp sp2 වලට පුලුවන් සහෝ....

Anonymous said...

ඔන්න මාත් බානවා.ස්තූතියි ගොඩත්.:b

සෑම් said...

@සඳුන් නිලංක

එල එල සහෝ...ස්තුති ප්‍රතිචාරයට :d

Writer3744186549 said...

අනේ ඔය පැක් දාන වෙලේ Win 7 දා ගත්ත නම් ඉවරයි නේ

සෑම් said...

@ගාමින්ද ඉෂාර

හා හා එකනම් ඇත්ත මමත් මේ ලගදි තමා Windows 7 දා ගත්තේ...එත් සහෝ එක දාන්න බැරි අයත් ඉන්නවානේ ඒ අයට නම් මෙක වටිනවා..හික්ස්

PUBZ said...

මචං සැම්,පට්ට මචං,මම දාගත්තා.7 වගේමයි.thanks you very much brother

සෑම් said...

@PUBZ

අහ්හ් ඔයා දැම්මද සහෝ..එල එල සහෝ ඔයාගේ කොමන්ට් එකට ගොඩක් ස්තුති..

chinthaka said...

weda nane macho

සෑම් said...

@chinthaka

අඩේ වැඩ මචෝ....

Unknown said...

@ chinthaka:මචං ඕක නියමට වැඩ.ආයි පාරක් දාල බලන්න.7 ඕන නැහැ මේක දාගත්තහම :e

සෑම් said...

@PuBBa

හරියට හරි මචො..අනිවා වැඩ..:d

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා