Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Windows 8 Tarnformation Pack එක ඔයලත් බා ගන්න ( Vista and Windows 7 පාවිච්චි කරන අයට පමණයි) 10





සෑම් | 7/20/2010 |





මෙන්න මම ඔයලට Windows 8 Tarnformation Pack එක අරගෙන අවා...මෙක වැඩ කරන්නේ Vista වලටයි 7 වලටයි විතරයි....කට්ටියම අසනම් මෙක ඔයාලගේ පරිගණකයට දා ගන්න..මම පහල ලින්ක් දිලා තියෙනවා...ඔයලා හැමොම බා ගන්න..ඒ වගෙම වගෙම Windows 7 Tarnformation Pack  එක ඔන අයත් බා ගන්න...දෙකම නියමට හදලා තියෙනවා...

Windows 7 Tarnformation Pack එක මෙතනින් බා ගන්න


Windows 8 Tarnformation Pack එක මෙතනින් බා ගන්න


මේ වින්ඩොව්ස් 8 එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ ?

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය

Fb comments:



10 Comment + :

Writer3744186549 said...

හප්පේ Windows 8 තියෙනවනම් ඕනෙ දෙයක්..
මේක දැම්මට තෑන්ක්ස්..
තව හොඳ හොඳ Themes ගැන දාන්නකෝ.
:b :t

Anonymous said...

එල මචෝ....එකනම් සුපිරි....

Aravinda Prasanna said...

මට මේක දැකපු ගමන් මතක් උනේ Windows XP දාගෙන හිටපු කාලේ.
අර Windows XP වලට Windows Vista,7 Themes දාපු කාලේ.
නියමයි :b මමත් මේක දාලා බලන්නම් කෝ අව්ලක් වෙන එකක් නෑනේ.
තැන්කූ...
:t

සෑම් said...

@ගාමින්ද ඉෂාර

ස්තුති ගාමින්ද මල්ලි ඔයාගේ කොමන්ට් එකට...එල එල...මම දන්නම්කෝ ඉස්සරහට Themes ටිකක්..

සෑම් said...

@Anonymous

ස්තුති මචෝ කොමන්ට් එකට..

සෑම් said...

@පොඩි මෑන්

හ හා...ඔව් ඔව් ඒ කාලේ එහමනේ අපි Themes දා ගෙන හිටියේ...එල එල..මල්ලි ඔයත් දා ගෙන බලන්න කොහොමද කියලා..කිසිම අව්ලක් වෙන්නේ නැ...

namila007 said...

ela banz..thankz

සෑම් said...

@namila007

ස්තුති සහෝ කොමන්ට් එකට...

asiri said...

saho mama ba gatha dala balala wadiwisthara kiyannam

Anonymous said...

sam theme aika VISTA walata danne kohomada instroll karama classic theme aikak widiyata pennan nee.

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා